චම්පික-නිශාන්ත මත ගැටේ.. හෙල උරුමය අවුලක..
September 24, 2017 at 2:10 pm | lanka C news
පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඇමති චම්පික රණවක අදහස් පල කරද්දී එම පක්ෂයේම හිටපු මාධ්‍ය ප්‍රකාශක පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා එම සංශෝධණයට විරුද්දව මාධ්‍ය හමුවේ අදහස් කල කලේය.
කලින් එම පක්ෂ මාධ්‍ය ප්‍රකාශකව සිටි වර්ණසිංහ මහතා එම තනතුරෙන් ඉවත් කර ඇති අතර අදාල පනතට මන්ත්‍රීවරයා විසින් විරෝදය පල කර සිටියේ හෙල උරුම මාධ්‍ය සාකච්චාවක නොව වෙනත් සංවිධානයක බැනරයක් යටතේ වීම විශේෂය.