චම්පික පෙන්නා එජාපය බුද්ධාගම වැලදගනී.. සෙත් පතා බෝධි පූජා..

December 22, 2019 at 12:40 pm | lanka C news
චම්පික පෙන්නා එජාපය බුද්ධාගම වැලදගනී.. සෙත් පතා බෝධි පූජා..

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවකට සෙත් පතමින් බෝධිපූජා සංවිධානය කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙම වැඩසටහන් සංවිධානය කර ඇත.

ඊට අමතරව දේවාලවල පූජා පැවැත්වීමට සූදානම් කරමින් තිබේ.

හිටපු ඇමතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස යයි පවසමින් මෙම කටයුතු සංවිධානය කර ඇත.

35 views

10 Comments to “චම්පික පෙන්නා එජාපය බුද්ධාගම වැලදගනී.. සෙත් පතා බෝධි පූජා..”

  1. ChamPakaya says:

    Neethiya awaneethiya kala saha neethiya nawapu ewunta bodhi pooja thiyala buddhagamatath apahasa, haalu karanna hadanawa! Meeta hondai nadukaarawarunta dewa pooja thibbanam!

    • හෙලයා says:

      ගිහි උනත් මහන උනත් අපි යූඑන්පී නම් උන් හරක්ම තමය්.

      • කොහෙන්ද බං මේවට හිනාවෙන්න ඕනෙ…

        • CAT says:

          බුද්ධාගමේ වරදට සමාවක් නොලැබේ ..කරපු පව් ගෙවිය යුතුයි ..නරකද සජිත්ගේ BORN AGAIN පල්ලියේ පුජාවක් තිබ්බොත්සජිත්ගේ ආර්යාවට කියලා

  2. Saradiel says:

    අපේ සගරුවන හිරයට යවලා මුන්ට පව මිසක් පිනක් ලැබෙන්නේ නැහැ පව ගෙවන්න සිදිවෙනවා මයි.

  3. සිංහල බන්ඩා says:

    රට ජාතියට වින කටින පරගැති යූඑන්පීයට බදා ගත්ත සිංහල බෞද්ධයොත් ටිකක් ඉන්නවා. උන්ට පුලුවන් පිරිබාහරන්ටත් හොද සිංහල බෞද්ධයෙක් කියල ඡන්දෙ දෙන්න.

  4. RS says:

    Chanda kale missunts arakku powanta kiyapu hamunduruwo allagena Dewiwarunta arakku tikak powala asirwadayak ganta kiyamu.

  5. Sun says:

    Whatever you do the fellow cannot escape from the effect of his bad action. It is good to know the nature of such people to understand the interior of the corrupted human mind. Unless the fellow rectify the process of his mind he cannot escape from the long sansara full of rewards accordingly.

  6. මාතර සුනිල් says:

    උඩුවේ හාමුදුරුවන්ටත් කියලා බෝධි පූජාවක් කරන්න.

    • 🥰🥰🥰🥰🥰👀 says:

      වැදෑමහ දාලා හදපු කොත්තු මූ කාලා
      මුට ජාතියත් ජන්මයත් කොත්තු වීලා
      පෑඩ් කටේ ගහලා ගෑණි කනටම දීලා
      මාතර සුනිල මොලේද ඔරොප්පු වීලා

Main News