චම්පික යන්න හිතෙන තැනකට.. ඉන්නවනම් කට වහන් ඉන්නැයි එජාපයෙන් බැණුම්..

August 19, 2019 at 10:00 am | lanka C news
චම්පික යන්න හිතෙන තැනකට.. ඉන්නවනම් කට වහන් ඉන්නැයි එජාපයෙන් බැණුම්..

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම හෙළා දකින බව එම පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරන්නේ චම්පික රණවක මහතාගේ මෙම උත්සාහය හෙළා දකින බවත් එවන් තත්ත්වයක් ඇති නොවීමට පක්ෂ නායකයන් වගබලා ගත යුතු බවත්ය.

එක්සත් ජාතික පක්ෂයේ තීරණ පිළිබඳව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් මැදිහත් නොවිය යුතු බවට පත් බවද ඔහු පෙන්වා දෙයි.

මෙම ඉල්ලීම තමන් විසින් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කරන බවද හේශා විතානගේ මහතා තවදුරටත් කියා සිටියේය.

53,132 Viewers

13 Comments to “චම්පික යන්න හිතෙන තැනකට.. ඉන්නවනම් කට වහන් ඉන්නැයි එජාපයෙන් බැණුම්..”

  1. cineth says:

    පාඨලී විහින් පීචං වෙලා වගේ. සේරම වුණේ කුණු කම හින්දා.

  2. Lion says:

    Who is sesha he must be given a tete.
    Champika is assert and could do something for this helpless nation

    • kawinda says:

      hesha kiyanne namal babyge langin hitapu driver wedeth karapu gobileklu. eyath champika wagema thamai.

    • He is an assert to only himself. To everyone else and to the country, he is only an ass. He pretends to be an assert using his big mouth, selling his engineering degree. What has he done so far other than giving big talks and then jumping from party to party destroying each party he enters.

    • ed says:

      He can do bottle sex if u wish…..Paraya

    • Joan the Baptist says:

      “Champika is assert” what kind of English is that?

  3. Hesh says:

    පව් ඕයි පචයා. කොහොම හිටපු එකෙක්ද මේ පැත්තේ ඉද්දී.

  4. Sadda says:

    මුන් රටට කරපු අපරාධයට මුන් විනාශ වෙලා භංග වෙලා යන්නම ඕනා.

  5. පොරමෝලා says:

    ඔව් ඕකා කූඩාරමට රිංගූ ඔටුව වගේ උඹලගෙ කුඩාරමත් එක්ක තමයි යන්නෙ

  6. Sun says:

    He thinks he can control the system by using hitech flow of electricity.

  7. chandapala says:

    යුඑන්පිය වනසන මේ කඳ පනුවාගෙන් ප්‍රවේසම් වෙන්න

  8. HENA says:

    Muta henama gahanda one ratata korapu winaseta.

Main News