චම්පික රණවක අත්අඩංගුවට ගනී.. චම්පික කෑ ගසයි…. වීඩියෝව මෙන්න..

December 18, 2019 at 7:19 pm | lanka C news
චම්පික රණවක අත්අඩංගුවට ගනී.. චම්පික කෑ ගසයි…. වීඩියෝව මෙන්න..

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2016 වසරේදී සිදුවූ රිය අනතුරක් සම්බන්දයෙන් ඒ මහතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් මතයි.

නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරමින් රිය අනතුරක් සිදු කිරීම හා රිය අනතුරක් සිදුකර ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රණවක මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

හිටපු අමාත්‍ය පාඨලි චම්පික අත්අඩංගුවට

නිල වශයෙන් පළිගැනීම ඇරඹෙයි හිටපු අමාත්‍ය පාඨලි චම්පික අත්අඩංගුවට

Gepostet von මාධ්යවේදියා am Mittwoch, 18. Dezember 2019

පාඨලී චම්පික රණවක අත් අඩංගුවට ගන්නාආකාරය

Gepostet von Badumathama-බඩුමතමා am Mittwoch, 18. Dezember 2019

360 views

105 Comments to “චම්පික රණවක අත්අඩංගුවට ගනී.. චම්පික කෑ ගසයි…. වීඩියෝව මෙන්න..”

  1. Daya says:

    කටවල් කොහොමද මුන්ගෙ. අහින්සකයො යට කරල. චම්පිකයා තමඉ තනිකරම ගේම් ගැහුවෙ. ඕකව බරපතල වැඩ් ඇතුව අච්චු කරන්න ඕනෙ.

Main News