චම්පික රණවක ඉන්ටවල් අවසන්.. වාහනය පැදවූයේ තමන් නොව චම්පික විසින් බව රියදුරා පාපොච්චාරණය කරයි..

January 15, 2020 at 10:32 pm | lanka C news
චම්පික රණවක ඉන්ටවල් අවසන්.. වාහනය පැදවූයේ තමන් නොව චම්පික විසින් බව රියදුරා පාපොච්චාරණය කරයි..

2016 වසරේ දී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කරමින් සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුර වූයේ තමන් අතින් නොවන බව චම්පික රණවක හිටපු ඇමතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද රියදුරා විසින් පාපොච්චාරණය කර ඇත.

එම අවස්ථාවේ වාහනය ගෙන ගියේ තමන් නොව චම්පික රණවක මහතා විසින් බව ඔහු සඳහන් කර තිබේ.

මේ බව හෙළි කරන ලද්දේ රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

සිංහල බෞද්ධ නායකයෙක් ලෙස මෙම වරද පිලිගන්නැයි රණවක මහතාගෙන් මහනායක හිමිවරුන් විසින් ද ඉල්ලා ඇති බවද ඔහු කියා සිටියේය.

මේ අතර අදාල රියදුරා විසින් අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමටද අවසර ඉල්ලා ඇත.

104,416 Viewers

29 Comments to “චම්පික රණවක ඉන්ටවල් අවසන්.. වාහනය පැදවූයේ තමන් නොව චම්පික විසින් බව රියදුරා පාපොච්චාරණය කරයි..”

  1. නෝනා බබා says:

    සුලු වරදකට දික්කසාද වෙන්න උනා ට ඒ මහත්මයා එහෙම කැත වැඩ කරන්නෙ නෑ.

    එයා ජාතික වීරයෙක්.

    මීට නෝනා .

    • Sarath says:

      Ha, ha, ha, thawa tikak andanda none, andanda!

      • Love nature says:

        නානසාර එක්ක සෙට් වෙලා බේරුවල මුස්ලිම් ජනතාවට කල අපරාධය පල දුන්නා.

        • Love nature says:

          @අනයතාවයක් නැති හම්බයෙක් මේ …..

          නැවතත් අන්තවාදී වහබි ,සල්ෆි .. හම්බයෝ ගෞරවනීය සංඝ රත්නයට අපහාස ,බොරු චෝදනා කිරීමට පටන් අරන් ..මේ පුද්ගලයින්ට විරුද්ධව නිතිය ක්‍රියා කල යුතුයි ….අන්තවාදී මද්රාසා අරාබි පාසල් හා ඉස්ලාමීය අධ්‍යාපන නැවත ක්‍රියාත්මක කිරීමට සහය ලැබෙන නිසාද ?
          මේ සිංහල බෞද්ධ මාතෘ භුමිය බව අන්තවාදීන් අමතක නොකලයුතුයි

          • Priyasad says:

            උබට පිස්සු හැදිලද ලව් නේචර්. ඉලව් නේචර් කියල දාගන්.

    • ගිරවා says:

      ලොක්කෝ කරන අපරාධවලට අහිංසක සොක්කෝ සිරගත කිරීම දැන්වත් නතර කල යුතුයි
      චම්පික වසලයෙක් ….ඔහු කල වරදට අහිංසක පුද්ගලයෙක් දඩුවම් විදිය යුතුද ? .චම්පික සිරගත කල යුතුයි

    • Silvy says:

      එයා `ජාතක’ වීරයෙක් යනුවෙන් නිවැරදි වියයුතුයි!

    • "කුක්කු-බබා"😢😢😢😢 says:

      මනුස්සකම. පපුවක නැති රනවක අයියේ
      හදගැස්ම පුදුමය නොනැවතිම දුව හයියේ
      ඔබෙ කයෙ. රියදුරු ඔබම බව දැන අයියේ
      ඇයි බොරු කියා ලේ විසත් ගිල්ලේ. අයියේ

    • Karu says:

      Nice comment.

    • Rata Wenuwen says:

      සුලුවරදනම් ගොන්ජා ක්‍රමයට අසම්මත ක්‍රමවල් කරන්න යන්න ඇති, ඉතින් හැදුනු පිලිවෙලක් ඇති කාන්තාවන්ට ඒවා හරිම පිලිකුල් සහාගත නොවේද ?

    • Lotus says:

      නෝනා බබාම තමයි.

  2. සිංහල බණ්ඩා says:

    යකඩ මිනිසෙකුගේ යකඩ වැඩ!

  3. Susil says:

    Champika!
    We would like you confess that
    (a) you have abuse your wife to deliver statement in your favor
    (b) you have funds in offshore banks through your former officials in the ministries as shown in Panama Papers

    You have a window of opportunity to be a gentleman by paying compensation to all of your victims including the young boy who is bed ridden because of YOU.

  4. සරා says:

    මේ රටේ තමන්ගේ තරමට වඩා උඩපනින්න ගිය හැම ‌ෙදේශපාලන පකයෙකුට අන්තිමේ පුක බිම ඇන ගන්න සිදුවුනා.අඩු කුලේ එවුන් යම් තැනකට ආවම සියල්ල යට කරගෙන යන්න හදනවා.දැන් ඉතින් චම්පික පකයානෙනි පල ගිහිල්ලා ‌ෙගෝඨා ඉස්සරා දනින් වැටිලා සමාව ගනින්.

  5. Raj says:

    If it is the case, Champika Ranawaka as a patriotic leader will be compelled to resign from his seat since people cannot place any trust on him.
    This will be an example for others in the public service.
    Truth and moon can not be hidden according to Buddha’s teachings.

  6. Nim says:

    GÒN CHAM PAKAYO
    AHINSAKA MENESA
    EDERI PATH KALA TA
    WADE ALI WUNA NEEDA ?

  7. පොරමෝලා says:

    පස්සෙ ඒකත් කියයිද දන්නෙ නෑ ඒක පැද්දෙත් මම නෙවෙයි කියල

  8. රාහුල කොලුවා says:

    තමන් සිදුකල අනතුර වසන් කිරීම වරදකි.. ඇමතිවරයෙක් ලෙස සිටිමින් අධිකරණය නොමග යැවීම නොහොත් ගොනාට ඇන්ඳවීම ඊටත් වඩා බරපතල වරදකි… ඒ නිසා මතක හිටින පාඩමක් අධිකරණය මොහුට ඉගැන්විය යුතුය… මොහුගේ තත්වය ඡනතාවට අදාල නැත….

    • ජසයා says:

      ගොංජා ලවා –සුරුට කතාකරගාද දන්නේ නැහැනේ. හඩ පටය එනකල් ඉම්මු.

    • ජසයා says:

      ගොංජා ලවා –සුරුට කතාකරාද දන්නේ නැහැනේ. හඩ පටය එනකල් ඉම්මු.

  9. සරා says:

    දැන් ඉතින් පාඨලි තමන් කලකී දැ මතක් කරගත්තා නම් ඉතා අගනේය.

  10. ගරසරප says:

    සුලු සුලු දික්කසාද . සුලු සුලු ඇක්සිඩන්ට්.

  11. බන්ඩා says:

    චම්පක ගෙ මුහුණ දිහා විමර්ෂණාත්මකව හොඳින් බලන්න. දුෂ්ට කුහක චරිතය පැහැදිලිව පෙනේවි.

  12. Sun says:

    These are the ethics of the minister showing the examples how to behave as a responsible minister of the country. I do not know the people who voted these types of people in the country without knowing the real type of the person.

  13. Thoththa baba says:

    මේකා මහා උද්දචච මිනිහෙක් මු දේශපාලනය පටන්ගත්තේ කොහොම , අවසානයේ මු මොනවද කරන්නේ මු රටට පෙන්වන්නේ ජාතියට ආදරය කරන රටේ ඉන්න හොද සිංහල බොදු නායකයෙක් කියල, මුට ඕන කොහොම හරි බලය ගන්න එහෙට මෙහෙට පනින එවුන් තමයි මේ රට කන්නේ දේශපාලන හිගන්නෝ

  14. නමනවතී says:

    සරල රිය අනතුරක්! සරල දික්කසාදයක්!

  15. jagath says:

    thawa handa pata nedda

  16. gt says:

    ඔය කියන රියැදුරා හිටියේ අනෙක් අසුනේද ?

Leave a Comment

Main News