චම්පික රණවක එජාප නියෝජ්‍ය නායක පුටුවට.. හෙල උරුමයෙන් මුදා හරින්න සූදානම්..

November 30, 2019 at 6:27 am | lanka C news
චම්පික රණවක එජාප නියෝජ්‍ය නායක පුටුවට.. හෙල උරුමයෙන් මුදා හරින්න සූදානම්..

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය හෝ ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එජාපයට එක්වීමට සූදානම් බව වාර්තා වේ.

සතිඅන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්ෂයට එක් වන්නැයි එහි ඉහළම නායකයන් කිහිපදෙනෙකු ආරාධනා කල බවයි.

ජාතික හෙළ උරුමයේ සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මේ බව පැවසූ බවද එම වාර්තාව කියයි.

එජාපය මෙහෙයවීමට ආරාධනාවක් ලැබෙන්නේ නම් චම්පික රණවක මහතා ඒ වෙනුවෙන් නිදහස් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව සූදානම් බවද වර්ණසිංහ මහතා සඳහන් කර ඇත.

188 views

18 Comments to “චම්පික රණවක එජාප නියෝජ්‍ය නායක පුටුවට.. හෙල උරුමයෙන් මුදා හරින්න සූදානම්..”

  1. සනත් says:

    යකෝ මගේ කොමෙන්ට් එක දාපල්ලා රස විදින්නේ නතුව

  2. awasagedara says:

    hamuduru warun pramuka sinhala bauddaya rawatimata paca genne, api ahuweyida

  3. Tommy j says:

    Very good decision. While Gotabhaya from podujana peramuna, opposition need to make a strong educated man as their represent.
    It will be a good and right decision of them for the country

Main News