චම්පික රණවක එජාප නියෝජ්‍ය නායකත්වයට..

February 24, 2018 at 4:40 pm | lanka C news
චම්පික රණවක එජාප නියෝජ්‍ය නායකත්වයට..

එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක තනතුරක් බාර ගන්නා ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතාට ආරාධනා කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය හා සමා ජාලාවන්හි වාර්තාවන් පලවෙයි.

ජාතික හෙල උරුමයේ ප‍්‍රකාශකයෙකු උපුටමින් එම වාර්තාවන්හි දක්වා ඇත්තේ මෙම ආරාධනාව කර ඇත්තේ එජාප මහ ලේකම් ඇමති කබීර් හෂීම් හා එජාප සභාපති ඇමති මලික් සමරවික්‍රම විසින් බවයි.

මැතිවණ පරාජයෙන් පසු එජාපය පූර්ණ ප්‍රතිසංවිධානය සිදු කිරීමට නියමිත අතර එහිදී නියෝජ්‍ය නායක තනතුරු කිහිපයක් ඇති කිරීමටද යෝජනා වී ඇත.

360 views

38 Comments to “චම්පික රණවක එජාප නියෝජ්‍ය නායකත්වයට..”

  1. Saradiel says:

    එක්සත් ජාතික පක්ෂය කියන්නේ දොන් ජූවන් පරම්පරාවෙන් එන අය ඉන්න පක්ෂයක් කලු සුද්දෙක් නොවන්න මුන් සමග රට පාවා නොදෙන්න

  2. ගුණේ අයියා says:

    නායකයෝ කුලියට ඕනෑ කර තිබේ – UNP

  3. Saradiel says:

    ඉතිහාසය පරංගින් විසින් සිංහලයේ මල බෙරය වැයූ හැටි ලංකාවට පැමිණි ප්‍රථම බටහිර ජාතිය වන පෘතුගීසීන් නිසා මේ රට නොනිමෙන අර්බූදයකට මූහූණ පෑවේය. දේශපාලන ආගමික සංස්කෘතික මෙන්ම ආර්ථික වශයෙන්ද මේ රටට මහත් හානි සිදුකළ මොවූන්ගේ ලංකා ගමන සිහිපත් කිරීම පවා පරණ තුවාලයක් පාරනවා වැනි වේදනාකාරී ක්‍රියාවකි. අපේ රටෙි ඇතැම් නායකයන් පෘතුගීසි ආගමනය උත්සවශ්‍රීයෙන් සැමරීමට පවා සූදානම්ව සිටි බව රහසක් නොවේ.

  4. Sriaiyya says:

    Apraadhea bouda Chanda tika palate Saba chandayata paadamak uganwenda oana!

  5. Trumph says:

    Great. Wishing you all the best.
    Rather bring idiots..

  6. hitan gedara appuhami says:

    සරදියෙල් ගොයියෝ, සමහර නායකයින් කියන්නේ ඇයි, එහෙම කිව්වම 2005 නාවර පෙරාගෙන ජංගි කොට ගහගෙන හිටපු හුජ්ජ කොල්ලෝ දන්නේ නැහැ කව්ද කියල. කෙලින්ම කියන්න 2005 දී පරංගි ලංකාවට උත්සවශ්‍රීයෙන් ගෙන්නලා, උන් 1505 ලංකාව ආක්‍රමණය කරලා හරක බාන, ගහ කොළ කුඹුරු, කෙත්වතු විනාශ කරලා කිරි දරුවෝ මරල,අපේ තරුණියන් දුෂණය කරලා මරල දාපු එකේ 500 වසර සමරන්න උත්සාහ කලේ වෙනින් කවුරුවත් නෙවෙයි ඔය දැන් කොහොල්ල ගුලියක් වගේ අගමැති පුටුවේ ඇලවිලා ඉන්න, රට විකුණලා, කෑලි වලට කඩන්න දත කන රනිල්ම තමයි.

  7. HUNA says:

    Mu kohomath UNP ( thakkadi) yek.

  8. Dushantha says:

    තමුන්ගෙ අපේක්ෂකයො 65ක් දාලා 60ක්ම පෑරදිච්ච ආලාපාළු පච රණවකයා හූ ඈම් පියෙ නියෝජය නායකයෙක් කරන එක හොඳයි. එතකොට හූ ඈම් පිය හෑඳි ගෑවිලාම යයි.

  9. මේ ගාලේ හරක් මදිද? says:

    මේ ගාලේ හරක් මදිද? මූ ගාලට දාලා තනතුරු දෙන්නේ මහා ජාතිය තවත් මුලා කර ගන්ට පුළුවන් කියලා හිතලා නම් අහෝ දුකකි….අර චන්ද 5000 ගත්ත එකෙකුත් නියෝජය නායකයෙක්. දෑන් එහෙනම් පක්සේත් කාලි නැවයට කඩලා පක්ෂ නවයක් හදන කාලේ ඇවිල්ලා. හැබැයි ච්න්දදායකයෝ කිව්වේ මුන් ගහලා පන්නාපියව් කියලයි.

  10. Senarath says:

    මෝඩ මිනිසුනේ. හොරකමට විරුද්ධ උනයි කියල මරාගෙන කන්න එපා හැම එකාවම​. මේ පචයා එන එක රටට හොඳයි යූ ඇන්පී ගල් කනු එනවාට වැඩිය​. හැබැයි මේක පොහොට්ටුවේ කෙප්පයක්. මෝඩ මිනිසුනේ. හොරකමට විරුද්ධ උනයි කියල මරාගෙන කන්න එපා හැම එකාවම​. මේ පචයා එන එක රටට හොඳයි යූ ඇන්පී ගල් කනු එනවාට වැඩිය​. හැබැයි මේක පොහොට්ටුවේ කෙප්පයක්.

Main News