චම්පික රිමාන්ඩ් කර ඇත්තේ 1700ක් දඩ නියම වන සරල රිය අනතුරකට..

December 22, 2019 at 4:40 pm | lanka C news
චම්පික රිමාන්ඩ් කර ඇත්තේ 1700ක් දඩ නියම වන සරල රිය අනතුරකට..

හිටපු ඇමති චම්පික රණවක රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින්නේ දේශපාලන උවමනාව මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහු සඳහන් කරන්නේ මෙම රිය අනතුරට රුපියල් 1700ක දඩු මුදලක් පැනවිය හැකි බවයි.

වැලිකඩ බන්ධනාගාරයට පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.

59 views

22 Comments to “චම්පික රිමාන්ඩ් කර ඇත්තේ 1700ක් දඩ නියම වන සරල රිය අනතුරකට..”

  1. යකෝ පකෝ කල වරද 1700 ට ද මේ පුක ඉරා ගන්නේ? says:

    යකෝ පකෝ කල වරද 1700 ට ද මේ පුක ඉරා ගන්නේ? මහජන චන්දෙන් පත් වුනු ඇමැතිවරුද මේ? යකෝ බල්ලෙක් හැප්පුනත් උගේ කටට වතුර ටික දෙන අපේ රටේ මනුස්සකම් කෝ පකෝ. අවලම් තිරිසනෝ ත් දැන්වත් මිනිස්කමට සලකන හැටි ඉගෙන ගනින් දුෂ්ටය්නේ.කිකිලියෙක්වත් ශත පහට පුක ලොකු කර ගන්ට යන්නේ නැහැ. දැන්වත් රටට ආදර්ශයක් දීපියව්.යහ පාලන ඇමතිවරු.

Main News