චම්පික වෙනුවෙන් පපුව උණු වෙයි.. කතානායක වැලිකඩ හිරේට යයි..

December 22, 2019 at 11:20 am | lanka C news

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමති චම්පික රණවකගේ සුවදුක් බැලීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් ඇති බව වාර්තා වේ.

කථානායක කාර්යාලය විසින් මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදාය බිඳ දමා ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීමේ භයානක පෙර නිමිත්තක් බවත්ය.

පසුගිය කාලය පුරාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් සිරගත කලද ඒ සම්බන්ධයෙන් ඒ කිසිදු අවස්ථාවක කතානායකවරයා වැලිකඩ බන්ධනාගාරයට ගොස් සුව දුක් විමසීමක් සිදු කෙළේ නැත.

එමෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඉක්මවීමත් හෝ ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමක් ගැන ඔහු එහිදී සඳහන් නොකළේය.

22 views

11 Comments to “චම්පික වෙනුවෙන් පපුව උණු වෙයි.. කතානායක වැලිකඩ හිරේට යයි..”

  1. බන්ඩා says:

    සිරිකොතේ කතානායක වගේ උන්ට ඕනෑ ජඩයෙක් යූඑන්පී නම් උපාසකයෙක් වෙනවා.

    • ගන්ජ බන්ඩා says:

      සජිත්ට ලනුවක් දීල පැත්තකට කරල කරැවා අගමැති අපේක්ෂකයා වෙන්න අර අඳිනවා. කොටි සහ සිංහල යන දෙකොටසම අන්දලා අගමැති වෙන්නය් හිතේ.

      • Rata Wenuwen says:

        නරුම කරු මයා කිහිළි කරුවෙක් වූ හඩැයි

    • Ajith says:

      සාක්ෂි වෙනස් කර චූදිතයා පවා වෙනස් කල මුළු නීති ශ්‍රෙස්ත්‍රයම මුලා කෙරුව මෙවැනි දුර්ජන අපත දුෂ්ඨයෙක් බලන්න කථානායක ගිය එක මුළු පර්ලිමෙන්තුවටම නින්දාවක්. මොහු කතානායක තනතුරෙන් එලවා දමන්න.

  2. UNP-GALIBBA says:

    ඔව් සරල ඇක්සිඩන්ට් එකක් නිසා ලෝකේ හොඳම කතානායක ගියා බලන්න​???

    • Nobee Perera says:

      LOKAYAI HODAMA MUDAL AMETHI, KATHAANAYAKA. MAY MINIHA PARLIMENTUWAY HAMADAAMA DINESH GUNAWARDANATA KIYANAWA PARLIMENTUWAY KOLAHAAKARANA MINIHAA KIYALA DINESHTA

  3. Babu says:

    Ara accident una kollai ara demapeyo keyapu dewal asa papuwa unu une nadda ane mema ratak

  4. rohitha says:

    me wage naki padanguwo nisa ape ratata kawadawath anagathayak na.

  5. gamarala says:

    කරුමයා යු එන් පි බහිරවයා යා යුතුමයි

  6. හිටන්ගෙදර අප්පුහාමි says:

    පව්, කරු මයාට එහෙම කියන්න එපා. අර හාමුදුරුවෝ අත්අඩංගුවට ගත්ත වෙලාවෙත් මිදී, ඇපල් අරගෙන ගියා (ශානි යි, නිශාන්තවයි බලන්න )
    රටේ කරුමෙට උපන් කාලකන්නියෙක්

  7. Randi says:

    කරු ජයසූරිය කියන්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති පතෝල මනුස්සයෙක්යා. එයා ගෙන් කිසි ප්‍රයෝජනයක් නෑ මුළු රටටම.

Main News