චම්පික සමග කොළඹ එජාප මන්ත‍්‍රී හමුවෙ උණුසුම් වෙයි..

June 29, 2018 at 6:48 pm | lanka C news
චම්පික සමග කොළඹ එජාප මන්ත‍්‍රී හමුවෙ උණුසුම් වෙයි..

ඇමති චම්පික රණවක හා කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරුන් අතර පැවති හමුවකදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා පල වෙයි.

නගර සභාවට අයිතිය ඇති ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම ගැන මෙම හමුවේදී සාකච්චා කර ඇති අතර ඇමතිවරයා එහිදී පවරා ඇත්තේ අවශ්‍ය කරන ඉඩම් තම අමාත්‍යංශයට කෙසේ හො පවරාගන්නා බවයි.

තවදුරටත් අවශ්‍ය ධේ ඇතොත් නිලධාරීන් සමග සාකච්ඡා කරගන්නැයිද පවසා ඇමතිවරයා පිටව යාම උත්සාහ දරද්දී මෙම තත්වය ඇති වූ බව සදහන්ය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ පවා මේ ආකාරයෙන් කටයුතු නොකල බවත් මහතා ඔශු එජාප මන්ත්‍රීවරුන් වූ තමන් සමග සුහදව කටයුතු කළ බවත් නාගරික මන්ත‍්‍රී පිරිස චෝදනා කර ඇතැයි වැඩි දුරටත් සදහන්ය.

2 views

4 Comments to “චම්පික සමග කොළඹ එජාප මන්ත‍්‍රී හමුවෙ උණුසුම් වෙයි..”

  1. mawellap says:

    Mr Minister, It’s true we have different opinions of your work, Specially despite you promised to do Big City Bus Stand Station at Maharagama, not and nothing has had happened. But when you refer Municipality of Colombo, thats a den of thieves, you should handle them with care. But sure they are dead thieves

  2. HITLER says:

    මෙන්න හිට්ලෙර් HITLER

  3. daminda says:

    2020 sihina janapathi……….

  4. kris says:

    මොනවා උනත් මේ කතාවෙන් කියවෙන ඇත්ත තම‍යි කාලකන්නි හොරු ටිකකට කෙලින් වැඩ කරන බව කියන ඇමති කෙනෙක් ඉදිරියේ බොරු පුස් පාට් දාලා පොර වෙන්න හදන මෝඩ චුන් කට්ටියේ හෙලුව. කොහොම උනත් ඇමති වරයාගේ කතාව සම්පුර්නයෙන් නිවැරදියි.

Main News