චම්පික සිය දික්කසාද බිරිඳ නිවාස අඩස්සියේ තබාගෙන.. බලෙන් ප‍්‍රකාශ නිකුත් කරවාගනී..

January 17, 2020 at 9:20 am | lanka C news
චම්පික සිය දික්කසාද බිරිඳ නිවාස අඩස්සියේ තබාගෙන.. බලෙන් ප‍්‍රකාශ නිකුත් කරවාගනී..

හිටපු ඇමති චම්පික රණවක මහතා තම දික්කසාද බිරිඳවන රේණුකා දමයන්ති ප්‍රනාන්දු මහත්මිය මේ වනවිට හෝමාගම ප්‍රදේශයේ නිවසක ඔහු විසින් නිවාස අඩස්සියේ තබා ගෙන සිටින බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කළේය.

ඇය මෙසේ නිවාස අඩස්සියේ තබා ගෙන සිටින්නේ චම්පික රණවක මහතා ඇමතිවරයෙකු සිටිය දී ඔහුගේ උපදේශකයා ලෙස කටයුතු කරන ලද විද්‍යා අමරපාල මහතාගේ හෝමාගම පිහිටි නිවසේ බවද ඔහු පැවසීය.

එසේ නිවාස අඩස්සියේ තබා ගෙන ඇයට බලපෑම් කරමින් යම් යම් ප්‍රකාශ අන්තර්ජාලයට මුදාහැරීමට රණවක හිටපු ඇමතිවරයා කටයුතු කරන බව ද ඔහු චෝදනා කළේය.

චම්පික රණවක මහතාගෙන් දැඩි ලෙස හිංසා පීඩා සිදුවන බවට රේණුකා දමයන්ති ප්‍රනාන්දු මහත්මිය මීට ඉහතදී මිරිහාන පොලිසියට පැමිණිලි කර තිබෙන බවද පසුව අධිකරණයට ගොස් දික්කසාද වූ බවද ඔහු කියා සිටියේය.

අදාල දික්කසාදය සම්බන්ධයෙන් හෝමාගම අධිකරණය තිබූ ලිපි ගොනුව මේ වන විට අතුරුදහන් වී ඇති බවත් ඒ ගැන ආයතන විසින් වහා සොයා බැලිය යුතු බවත් අජිත් ප්‍රසන්න මහතා තව දුරටත් පැවසීය.

75,742 Viewers

22 Comments to “චම්පික සිය දික්කසාද බිරිඳ නිවාස අඩස්සියේ තබාගෙන.. බලෙන් ප‍්‍රකාශ නිකුත් කරවාගනී..”

  1. Ananda says:

    සුදු ඇඳගෙන කළු ඇවිදින් ………..
    ලෝකෙට පෙන්න සුදු අඳින ගොඩ දෙනෙක්ගේ චරිතය ඉතාම පහත් බව මෙයින් පෙනේ………

    • ජනක says:

      චම්පික මතක තියාගනින් අපි හෙළ උරුමය කාලේ ඉඳන් උඹව දන්නවා .උඹ විවිද අවස්තාවලදී ඔය වගේ සෙල්ලම් ගැන නිතර එකාලෙත් කතා කළා අපි ඒවාට විරුද්ද උනා දැන් උඹ ඔය කරලා තියෙන්නේ අන්න එවගේ ගේමක් .උඹ ඔය ගේමම තමයි හර්ශයට කලෙත් (ඔලුවට කරන්ට් අල්ලන්න ප්‍රථමව )ගේ ඇතුලේ දාගෙන බලෙන් තියාගෙන හිටියා .දැන් හොඳම වෙලාව හර්ෂට එලියට එන්න ඇවිල්ල මුව කර මුලටම හසුකර දෙන්න

      • හැබෑට උඹ එච්චරටම චම්පික දන්නවද? අපිත් දන්නවා. ගොං පොහොට්ටු බයියො නොදන්න දේවල් නොකියා හිටපන්. අර පජාත අජිත් ප්‍රසන්න කියන මානසික රෝගියාට දිනපතාම කාට හරි මඩ ගැහුවෙ නැත්තම්, මයික් එකක් දැක්කෙ නැත්තම් නින්ද යන්නෙ නෑ. ඒකා ස්විස් තානාපති කාර්යාලය ලඟ රඟන්න ගිහින් ලොක්කාගෙන් අහගත්තෙ හොඳම හබ්බ. යකෝ අහිංසක පවුල් වලට, විශේෂයෙන් දරුවන්ට කුණු කතා කියන්න එපා. ඕව සහ ගහනවා.

  2. ගරසරප says:

    සුලු දේකට නේද දික්කසාද උනා කියන්නෙ . ලමය් ගැන හිතල තමා මේක කරන්න ඇත්තෙ.

  3. sathya says:

    Look at Ajith. Ugly face. Its because he has rude behaviors.
    Please do not accuse people or destroy a family. Especially the two daughters of Ranawaka Family. Think of their mentality.

    • Ajantha says:

      Please do not give such stupid comments. Champika is a criminal ans justice has to prevailed.

      • sathya says:

        You are the one who is stupid. Its a matter of two young Girls.

        • Daya says:

          Not only Pacha , Others also have children. Pacha must be punished.

        • රට පෙරට says:

          දෙමාපියන් වැඩ කලයුත්තේ ළමයින්ට අගතියක් නොවන ලෙසයි. එහෙම නැතිව ළමයින් සිටින දෙමාපියන්ට කැමති ඕන දෙයක් කරලා ළමයින් ඇපයට තබා ගැලවිය නොහැක. පාසල් කාලයේ සිට අද දක්වා මූ කරපු පිල් මාරුකිරිලියි වෙස් මාරුකිරිලියි බැලුවහම මූ ළමයි ගැන හිතපු හැටි හිතාගන්න පුළුවන්. ගෙදරක් පාලනය කරගන්න බැරි උන් කොහොමද රට පාලනය කරන්නේ. සුළු සිදුවීම්වලට දික්කසාද උනානම් ළමයි දෙන්නෙකුත් එක්ක, සුළු සිදිවීම් නිසා මූ රට විකුණයි.

          දරුවනේ, දෙමාපියන්ගේ වැරදිවලට ඔබලා පලි නැහැ. චෝදනා ලබන්නට උවමනාත් නැහැ. ඔබලාගේ නාමයෙන් වැරදිවලින් ගැලවෙන්නත් බැහැ.

        • Ajantha says:

          Really??? Then what about the young man Champika has hit and ran away with his vehicle? Why did he lie about the accident? Why he has interfered with police reports and CCTV records? Aren’t you stupid and blind Sathya?

    • karuna says:

      මේ වගේ තාත්තලා ව සුද්ද කරන්න දරුවන් යොදා නොගත යුතුයි.
      දරුවා ගේ FB acct එකෙන් මේක ගියාට පස්සෙ දැන් වෙලා තියෙන්නෙ ඒ දරුවාගේ අතිශය පුද්ගලික පින්තූර පැතිරෙන එක​.
      Kids should not interfere to this kind of things and they do not know how bad is this political world.

      • චම්පිකගෙ ළමයි චම්පික සුද්ද කරාම උඹට තියෙන පු. අමාරුව මොකද්ද? නිකං දෙන්නැතුව පලයන් ගොං බයියා.

    • gamini says:

      APOO CHAMPIKA BABA

    • rita says:

      that crook ranawaka, is he think of family and his children’s dignity, just don’t be favourable for unethical basted ranawaka

  4. Jeewanee Kariyawasam , chilaw says:

    MEKA ME GANIGE BORUWAK .. OKATA ALUTH RAJAYA SAMBANDA ATHI , MEHEMA KIWWAHAMA EKEN PATALEETA CASE EKAK ADINNA PULUWANNE , MAMA HITHUWA MEHEMA NEWS EKAK EYI KIYALA

    • rita says:

      e ban atta news boru karanna comments dammama ubata keeyak labenawada ? how much you are getting from panMA pepars fix deposit.this news piece is absolutely true, just keep shut your self,stupid

  5. එල ද බ්‍රා says:

    මේක මේ පුද්ගලයා ඊළඟ මැතිවරණ‍ේදී නාම යෝජනා ලබා ගැනීමට කරන කපටිකමකි- ඒකට චම්පිකගේ දරුපවුල අල්ලා ගන්නේ තියන නිහීන ගති නිසාය

    • සුබේ says:

      ජනතාවට අප්‍රසන්නම දෙන්නගෙන් එකෙක් මේ අජිත් ප්‍රසන්න. අනුන්ගෙ පවුල් ප්‍රශ්න අදින්නෙ සියලු රණවිරු ප්‍රශ්න විසඳිලද? අනිත් එකා පච්ච මාගල්කන්ද, මුන් දෙන්නට කාට හරි මඩ ගැහුවෙ නැත්තම් නින්ද යන්නෙ නෑ. දෙන්නම තමන්ට අදාල දේ හැර අනික් සේරම කරනවා.

      • Amaris says:

        Sube:
        It appears that those two are the biggest thorn in your eye!

        However the people appreciate their work.

  6. Asela says:

    Me anik sallalayaa me walaththayath Ranjan wage Back sidema aathal ganna ekek….!!! Nadeeshaa dannawa wisthare…!!!

  7. Asela says:

    Me anik sallalayaa me walaththayath Ranjan wage Back sidema aathal ganna ekek….!!! Nadeeshaa dannawa wisthare…!!! E nathath bandala hitiya gani dannawa scene eka dan hanganawaa muoota baye

  8. යහපාලන මර උගුල says:

    Champika. )) Yahapalana Mara ugula ))) UNP ))) …….
    ..?

Main News