චම්පික-සුකී චීත්ත හුට්ටප්පරේ ගැන හක්ක පනින තර්ක දෙකක්..SL VLOG ගෙන්..

February 15, 2017 at 10:00 am | lanka C news
චම්පික-සුකී චීත්ත හුට්ටප්පරේ ගැන හක්ක පනින තර්ක දෙකක්..SL VLOG ගෙන්..

ඇමති චම්පික විසින් තම පෙම්වතිය ඉල්ලූවා බවත් බෑ කිවුවාම වියරු වැටී තමන් නොමරා මරා අංගොඩ මානසික රෝහලට ඇතුලත් කල බවටත් චෝදනා කරන සුකී නොහොත් හර්ෂ බණ්ඩාර තිලකසිරි සම්බන්ධයෙන් මාධ්‍යවේදී දර්ශණ හදුන්ගොඩ ප‍්‍රබල තර්ක කිහිපයක් මතුකරයි.

ඇමති චම්පික කියන ආකාරයට සුකීට මානසික රෝගයත් තිබුනේ නම් එවන් පුද්ගලයෙක් වසර ගණනාවක් තිස්සේ ඉවුම් පිහිම කටයුතු කරගත්තේ ඇයි.. එසේම ඇමතිවරයා විසින් සේවයෙන් පහර කරන ලද සූකීව ඉන් කලකට පසු ඇමතිවරයා විසින්ම අංගොඩ මානසික රෝහලට ඇතුලත් කරන්නේ කුමන පදනමෙන්ද.. යයි ඔහු අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහරිමින් ප‍්‍රශ්න කරයි.

99 views

6 Comments to “චම්පික-සුකී චීත්ත හුට්ටප්පරේ ගැන හක්ක පනින තර්ක දෙකක්..SL VLOG ගෙන්..”

  1. Padmini says:

    sinha wesin enna sigalayan(ballan) hadunaganu manavi

  2. Padmini says:

    sinha wesin enna sigallaan (ballan) hadunaganu manavi

  3. මුගේ ඉOජිනේරු කෑලි එළියට එන්න,ඔලුව කුඩුවෙන්න තියන්න ඕන.

  4. සිල්වි says:

    සුකීගේ ප්‍රකාශය සත්යයක් නම් චම්පක විසින් කර ඇත්තේ (හොඳින් සිටින පුද්ගලයකුට බලයෙන් කරන්ට් ඇල්ලවීම) මහ පොලොව නුහුල්ලන අපරාදයකි.

  5. Nisantha says:

    Does anyone know the person whose face has been circled in red in the above photo?

  6. අනිල් ..R... says:

    එතකොට ප්‍රදීප් එක්නැළිගොඩ සහ චම්පික රණවකගේ සම්බන්ධය එලියට එන්නෙ කවද්ද ?

Main News