චම්පික-සුකී චීත්ත හුට්ටප්පරේ ගැන හක්ක පනින තර්ක දෙකක්..SL VLOG ගෙන්..
February 15, 2017 at 10:00 am | lanka C news
ඇමති චම්පික විසින් තම පෙම්වතිය ඉල්ලූවා බවත් බෑ කිවුවාම වියරු වැටී තමන් නොමරා මරා අංගොඩ මානසික රෝහලට ඇතුලත් කල බවටත් චෝදනා කරන සුකී නොහොත් හර්ෂ බණ්ඩාර තිලකසිරි සම්බන්ධයෙන් මාධ්‍යවේදී දර්ශණ හදුන්ගොඩ ප්‍රබල තර්ක කිහිපයක් මතුකරයි.
ඇමති චම්පික කියන ආකාරයට සුකීට මානසික රෝගයත් තිබුනේ නම් එවන් පුද්ගලයෙක් වසර ගණනාවක් තිස්සේ ඉවුම් පිහිම කටයුතු කරගත්තේ ඇයි.. එසේම ඇමතිවරයා විසින් සේවයෙන් පහර කරන ලද සූකීව ඉන් කලකට පසු ඇමතිවරයා විසින්ම අංගොඩ මානසික රෝහලට ඇතුලත් කරන්නේ කුමන පදනමෙන්ද.. යයි ඔහු අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහරිමින් ප්‍රශ්න කරයි.