චම්පික හොරෙන් හොරෙන් කොල්ලුපිටිය පල්ලියට.. කාදිනල් වීමට සිරිල් ගාමිණි පියතුමා කුමන්ත්රණයක…
September 17, 2021 at 10:22 pm | lanka C news
දින අටක් තිස්සේ දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න ප්‍රශ්න කරන ලද ලද ෂෙහාන් මාලක ගමගේ පරලෝ සැපත් මංගල සමරවීර හිටපු මන්ත්‍රීවරයාගේ හිතෛෂී ගෝලයෙක් බවත් ඒත් එක්කම ඔහු චම්පික රණවකගේ බොහොම ළඟ ගෝලයෙක් බවත් ඔහු චම්පික රණවක මන්ත්‍රීවරයා කොතොලික සභාවේ පුජකයන්ට පූට්ටු කිරීමේ කටයුත්ත සිදු කල බවත් සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කරන ලදි.
සිරිල් ගාමිණි පියතුමාට කාදිනල් වීමට සිදු කෙරෙන කුමන්ත්‍රණය
කතෝලිකයෙකු ලෙස මී ළඟ කාදිනල් වීම සඳහා සිහින දකින සිටින පියතුමන්ලා පිළිබඳව විස්තර ෂෙහාන් දන්නා බවත් සඳහන් කර සිටි ප්‍රදීප් සංජීව, කොල්ලුපිටියේ පල්ලියක් වෙත චම්පික රණවකව කැඳවාගෙන ගොස් ජූලියන් නැමති පියතුමෙක් වෙත හඳුන්වා දීමට ෂෙහාන් කටයුතු කර ඇති බවත් බවත් ජූලියන් නැමති පියතුමා විසින් සිදුකල විනය විරෝධී කටයුත්තක් පිළිබඳව කාදිනල් තුමා විනය නියෝගයක් පැනවීම හේතුවෙන් ඔහු කාදිනල් තුමා සමග වෛරයකින් සිටින බවත් පැවසීය.
කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දේවස්ථානය බාර මෙම ජූලියන් පියතුමා කාදිනල් තුමාට විරුද්ධව විශාල විරෝධතාවයක් ගොඩ නැගූ බවත් පසුව එයට සිරිල් ගාමිණි, රොහාන් සිල්වා යන පියතුමන්ලා එකතුකරගෙන කාදිනල් තුමා පාස්කු ප්‍රහාරය අතහැර තිබෙන බවට විශාල විරෝධතාවයක් නිර්මාණය කිරීමට කටයුතු කල බවත් කාදිනල් වරයා ආණ්ඩුව සමග හිතවත් නිසා පාස්කු ප්‍රහාරය යට ගහගෙන සිටින බැවින් කාදිනල් තුමා ඉවත් කල යුතු බවටත් මතයක් නිර්මාණය කල බවට පැවසු ප්‍රදීප් සංජීව ඒ සමගම කතෝලික සභාව ඇතුලේ තිබෙන බල අරගලය එලියට ආ බවත් අවධාරණය කරන ලදි.
2025 ජනාධිපති සිහිනයෙන් සිටින චම්පික රණවකත් කතෝලික සභාවේ ඊළඟ කාදිනල් වීමට බලාගෙන ඉන්න සිරිල් ගාමිණි පියතුමා එකතු වී කුමක්ද මේ කරන්න යන්නේ කියන ප්‍රශනය තිබෙන බවත් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු පිළිබඳව හරීන් සහ මනුෂ පාර්ලිමේන්තුවේ ප්‍රකශ නිකුත් කරමින් සිටින බවත් එම ප්‍රකාශ පිළිබඳව විමර්ශන කරන ලෙසට කිසිම අවස්ථාවක සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කලේ නැති බවත් ප්‍රදීප් සංජීව සඳහන් කරන ලදි.
සිරිල් ගාමිණි පියතුමා චම්පික රණවකගේ ගුලිය ගිල ඇති බවත් ඔවුන් දෙදෙනා මේ වන විට අනාගත ජනාධිපති වීමේ සිහිනයත් අනාගත කාදිනල් වීමේ සිහිනයත් ඉෂ්ඨ කරගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිතා කරමින් සිටින බවත් ලිපිගොනුවක් රැගෙන කතෝලික සභාව හමුවට චම්පික රණවක ගොස් තමන්ගේ සිහිනය වෙනුවෙන් ක්‍රියා කරන බවත් පැවසු සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායකවරයා හොරෙන් හොරෙන් චම්පික රණවක කොල්ලුපිටිය පල්ලියට ගෙන්නාගෙන සාකච්ඡා කලේ දේව වාක්‍ය බෙදාගන්නදැයි ප්‍රශ්න කර සිටියා.
චම්පිකගේ දේශපාලන කුමන්ත්‍රණය
ජනාධිපති සහ කාදිනල් වීමේ චම්පික රණවකගේ දේශපාලන කුමන්ත්‍රණ හේතුවෙන් අනාගතයේදී බෞද්ධ කතෝලික ගැටුමක් නිර්මාණය වීමට ඉඩ තිබෙන බවත් වහාම චම්පික රණවක පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
එක්කෝ දොන් නැත්නම් ජුවන්. දෙකක් බෑ සිරිල් ගාමිණි පියතුමා
ජිනීවා මානව හිමිකම් කොමිසමට සිදුකල එකම පැමිණිල්ල ඇතුලේ කාරණා දෙකක් තිබෙන බවත් හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනකොට ඔහුව නිදහස් කරන්න කියන බවත් අනෙක් අතින් පරීක්ෂණ කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් කරමින් සිටින බවත් ඊළඟ අවුරුද්දේ ජිනීවා ගිහින් අනේ අහිංසක රිෂාඩ් බදුදීන් නිදහස් කරන්න යැයි කතෝලික සභාව පැවසුවහොත් තමන් පුදුම වන්නේ නැති බව හෙතෙම පැවසීය.
– colombo today
ඔස්වල්ඩ් වනිගරත්න නමැති පුජකයා ගාව සෙමනේරියක පුජකයෙක් වෙන්න චම්පික කාලයක් පුහුණු උනා කියලා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කලේ රනිල් වික්‍රමසිංහ. චම්පික බවුතිස්ම ලබලාද? පරික්ෂා කර බලන්න.
චම්පිකගේ කතෝලික සම්බන්ධයක් ගැන කාලෙට පෙර පත්තර වල පල වුනා
Whatever look at this issue on the middle ground.This Father Fernando revealed they were the ones to inform UNHRC like they did a great thing to us. What they did is what diaspora has done. Not different, to put our country for sanctions.Look at the truth.With time Sinhalese (Christians of course) will be protesting along with Tamils in Geneva against us. This is not a joke because Christians are like Tamils, they do whatever their leaders say, don’t use their intelligence.They re elected Gonja.What Pradeep telling may be true, Father Fernando may be writing to Pope to say Cardinal is not good,Fernando is the one fighting for justice for christians etc to get points for Cardinal post next time.This Fernando looks a rogue when a talks in fact.
89 කලබල කාලෙ මරන්න එනකොට ශිශ්ය නායකයෙක් වෙච්ච චම්පිකව හංගං ඉදලා තියෙන්නෙ පල්ලියේ පියතුමා.. දන්නෙ නැති මගුල් කියවන්න එපා කියන්නෙ ඕකට.. ඔය වගේම තමා බයියො BDSM අනිත් කටකතා හදන්නෙත්.. ගමේ අබිලිං වගේ තමා බයියො කියන්නෙත් ඉතින්..
මම පුත්ගලිකව දන්නා නිසා කියන්නේ දනට අවුරුදු 30 කට විතර කලින් කොන්ත් කපා ගත්ත. හම්බයෙක් උනාම කසාද 7 ක් කර ගන්න පුළුවන් කියල. බොරුනම් සරමයි අබුඩෙයි ගලවල බලපන් නිදියන් ඉන්න වෙලාවක නොදැනෙන්න . මු කුණු කරෝල කන්නේ නැති මම නොදන්න සාන්ත දාන්ත පුස් පැටිය. . .
89 කලබල කාලෙ මරන්න එනකොට ශිශ්ය නායකයෙක් වෙච්ච චම්පිකව හංගං ඉදලා තියෙන්නෙ පල්ලියේ පියතුමා.. දන්නෙ නැති මගුල් කියවන්න එපා කියන්නෙ ඕකට.. ඔය වගේම තමා බයියො BDSM අනිත් කටකතා හදන්නෙත්.. ගමේ අබිම්ං වගේ තමා බයියො කියන්නෙත් ඉතින්..
@ජෙප්පා ඉතින් බං පාදිලියෝ හොයාගෙන ගියේ යාලු කමක් තිබිලා තියෙනවා නේද ? මෙයාද එතකොට බුද්ධාගම රකිනවා කියන්නේ? පංසලක හැංගෙන්න බැරි වුනේ මොකද? දැන් එහෙම නම් මූ හැමදාම ණය ගැතියි පල්ලියට.දැන් කොහොමද? ජනාධිපති සිහින බොඳ වෙනවා, මේවා තව තව එලිකරනකොට.ජෙප්පා
@ජෙහාන් ට කීවේ ඕක.
mee okkoma karanne catholika chanda tika ganna neweida?? mokada Christian aya Boho wita ahumkan denne cardinal kiyana DEETA… eyaala madyasthawa HITHALA ratata Honda dee newei…. SOYAA balanna
මේ ලියුම්කරු කාදිනල් පදවිය කියන්නේ කුමක්ද එය ලැබෙන්නේ කෙසේද යන කිසිම දෙයක් නොදැන සිටින බව පැහැදිලියි. යමක් ලිවීමට පෙර එය හොදින් අද්‍යනය කරන්න
MODAYO NAATYA HADANAWA !!!!
කොහොම වුවත් මේවැනි කුමන්ත්‍රණ නැත්තේම නොවේ
89 කලබල කාලෙ ආමි එකෙන් මරන්න එනකොට ශිශ්ය නායකයෙක් වෙච්ච චම්පිකව හංගං ඉදලා තියෙන්නෙ පල්ලියේ පියතුමා.. දන්නෙ නැති මගුල් කියවන්න එපා කියන්නෙ ඕකට.. බයියො චම්පිකව කතෝලික කරලත් ඉවරයි දැනටම.. ඔය වගේම තමා බයියො BDSM වගේ අනිත් කටකතා හදන්නෙත්.. බයියො කියන්නෙ ඉතින් ගමේ අබිලිංලා වගේ තමා…
ඕකා 88-89 ජවිපෙන් පටන් අරගෙන,
සිවුරේ එල්ලිලා හෙල උරුමයට රින්ගලා,
ඊට පස්සෙ සාටකේ එල්ලිලා, සාරි පොටේ එල්ලිලා,
යූඑන්පී එකට පැරශූට් එකෙන් බැහැලා,
දැන් පල්ලියට රින්ගනවා…….
මූ තරම් අවස්ථාවාදී, දුෂ්ට දුර්ජන සර්පයෙක් තවත් නැතුව ඇති.
පරිස්සම් වෙන්න..එච්චරයි
අනේ බූරුවෝ ! කතෝලික පල්ලියේ කාදිනල්ධූරය අධිකරණ සංඝනායක ධුරයක් වගේ එකක් නෙවෙයි. සිරිල් ගාමිණී පියතුමා කාදිනල්වරයෙක් වෙන්න හදනවා කියන එකෙන්ම බොගේ දැනුම තේරුම් ගන්න පුළුවන්. ලංකාවේ කතෝලික සභාවේ මෙතුවක් කල් ඉඳලා තියෙන්නේ කාදිනල්වරු දෙන්නයි. එක්කෙනෙක් ගරු තෝමස් කාදිනල් කුරේ. උන්වහන්සේ පත්වුනේ 1965 දි. උන්වහන්සේ 1988 දි ස්වර්ගස්ථ උනා. ඉන්පස්සේ අවුරුදු ගනනාවකට පස්සේ තමයි ගරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පත්වුනේ. නොදන්න දෙමලෙට ගිහිල්ලා වරිගේ නහගන්න එපා ගොයියෝ !
මේ වාර්තාව ලියපු උපන්ගෙයි මන්දමානසික රෝගියාටයි කතෝලිකයන්ට අපහාස කරන්න පුල පුලා බලාගෙන ඉදලා මේකෙ තප්පුලන අනිත් හරක් බය්යනටයි මේ කියන්නෙ.. උඹලා කන්නෙ බොන්නෙ පුන්නක්කු කියලා ඉන්නෙ හෙලුවෙන් කියලා දැන් වෙනකොට උඹලයි උඹලගෙ මහ එකායි ලෝකෙටම පෙන්වලා මුලු රටේම සායම ඇරලා තියෙද්දි දැන්වත් උම්බෑ ගාන එක නවත්තපල්ලා..උඹලගෙ දරුවන්ගෙ සාප වලට ලක් වෙන්න කලින්. කාදිනල්වෙන්න පියතුමෙකුට බෑ. එ්කට බිෂොප් තුමෙක් වෙලා ඉන්න ඔන. ජාතකේ අවුල් ප්‍රසිද්ධියෙ පෙන්වන්න එපා..
තමාගේ දැනුම අනුව ද මේ මෙහෙම කියන්නේ ලංකාවෙන්ම කාදිනල්වරු බිහිවෙලා තියෙන්නෙ දැනට දෙකයි තොපි වගේ පොල් බූරුවො දහස් ගණනක් හිටියට කාදිනල් වරයෙක් වීම එතරම් ලේසි පහසු නැහැ කාදිනල් වරුන්ගේ ඡන්දෙන් තමයි පාප් වහන්සේ පත්වන්නේ ඕනෑම කාදිනල් වරයෙක් ද පාප් වහන්සේ වීමේ හැකියාවක් තියෙනවා ඒ එම ඡන්දයෙන් අගරදගුරු වෙන්න තවත් බිෂොප්වරු ගොඩක් ඉන්නවා සිරිල් ගාමිණී පියතුමා කියන්නේ එහෙමය බිෂොප් වරයෙක් නොවිච්ච පූජකවරයෙක් එයාට ඒ තත්වෙට යන්න තව අවුරුදු හතළිහක් පනහක් වත් යාවි දැන් පොල් බොරුවට තේරුණාද දන්නැති මගුල් කතා කරන්නැතුව තමාගේ වැඩක් බලාගෙන මිනිහෝ තමුසේ කියන්නේ හරියට සාමණේර හාමුදුරුවෝ නමක් මහනායක වුණා වගේ වැඩක් ඒක වත් තේරුම් ගනීද දන්නෑ තමා නොදන්නා මාතෘකාවක් දන්න වගේ කතා කරන්නේ කොහොමද අයිසේ
This idiot is clueless how Cardinals are appointed they are unlike Naanasaara self appointees