චමින්ද විජේසිරි ඇප මත නිදහස්.. රියදුරා රිමාන්ඞ්..
February 13, 2019 at 3:58 pm | lanka C news
අධිකරණයට බාර වූ එජාප පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා ඇප මත නිදහස් කර තිබේ.
බණ්ඩාරවෙල අධිකරණය හමුවට ඉදිරිපත් වූ ඒ මහතා ලක්ෂ 05ක ශරීර ඇප මත නිදහස් කර ඇත.
බණ්ඩාරවෙල පොලිසියට අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙකුට පහර දුන්නේ මන්ත්රීවරයාට චෝදනා එල්ල විය.
මෙම චෝදනාව සම්බන්දයෙන් මන්ත්රීවරයාගේ රියදුරා රිමාන්ඩු කර ඇත.
mantree warapprasada walata wenna ethi api gehawanam eta deken ellai mara nithi neda ane mewwa deepalla chande kauruth ekai sadaranayak neha wanchawa
ahannath deyakda
Dakkada me Hora deshapaluwo hama ekaama apa deela nidahas karanawaa…….ahinsaka swun hire yawanawa…munge ammage neethiyak….!!! ochchara oppu welath polisiye ekata gahuwe muoo kiyala nidahas karala…dawasayi remand eke hitiye…apathayange jaraa neethiya…thuk witharak…
Where is the MP’s police security constable?
Some one.killing the.police.man he just looking and laughing? He must kick out from police department. Shame to police name
වොඩ්කා බෝතලේ වතුර දෙවැනි කොටස……..දැන් පෙන්නනවා….
බැල්ලිගෙ පුතාලා හැම වැරැද්දම කරලා එලියේ.. මිටි තැනින් ගලා යයි ජලේ…
එතකොට අර මිනුවන්ගොඩ යකා නටපු පොලිස් කාරයා, ඌත් එලියේ…
මාරයි… ඈ.. මාරයි….
ඔය වැඩේ නාමල් රාඡපක්ෂ කලා නං ඇප නැතුව රිමාන්ඩ් දවස් 21 ක් රිමාන්ඩ්…
ඒ වුනාට ආලාපාලුවා රාජගිරියේදී තරුණයෙක් අනතුරකට පත්කරල පලාගිය වෙලාවෙ
ඌව බේරගන්ඩ ඒ අහල, පහල තිබුන CCTV දර්ශනත් මැකුව!
විජි හේරා වොඩ්කා ගහල ඩබල් කැබ් එකක් එලෝගන ගිහිල්ල හප්පල ඇලවෙලා තිබුන
ලයිට් කණුවක් කෙලින් කරපුහම රුපියල් පන්සීයයි දඩ ගැහැව්වෙ.
ඔන්න යහපාලනේ වැඩ!
UNP leader is this the way you run country.