චමින්ද විජේසිරි උසාවියට බාර වෙයි..
February 13, 2019 at 12:00 pm | lanka C news
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට බාර වී තිබේ.
මන්ත්‍රීවරයා බණ්ඩාරවෙල නගරයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකුට පහර දුන්නේ යයි චෝදනා එල්ල වී තිබේ.
ඔහු අත්අඩංගුවට ගැනීමට කතානායකවරයාගේ අනුමැතියද ලැබී තිබූ අතර අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබින.
බටලන්ද අනුගමනය කරන තවත් කෙනෙක්
සිංහ නාද අන්තිමට බලු කෙඳිරි………
වොඩ්කා බෝතලේ වතුර දෙවැනි කොටස……..දැන් පෙන්නනවා….
Kawda moota bail denna niyoga kalay?? Karu da ?