චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය..: පුෂ්පිකාද සිල්වාගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..

February 23, 2022 at 10:00 am | lanka C news
චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය..: පුෂ්පිකාද සිල්වාගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..

ශ‍්‍රී ලංකා හිටපු විවාහක රූ රැජන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිලියන්දල පොලිසියට අද පෙරවරුවේ කැඳවා තිබේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අදාල ප්‍රහාරය එල්ල වීමට පෙර චමුදිත සමරවික්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක සාකච්චාවක් සදහා පුෂ්පිකා ද සිල්වා මහත්මිය එක්ව තිබින.

එහිදී ආන්දෝලනාත්මක කරුණු රාශියක් හෙළිදරව් කරන ලද අතර ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

පුෂ්පිකාද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගෙන කැඳවා ඇති අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ දිගුවක් ලෙසයි.

පසුගිය 14 වැනිදා සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාරය එල්ල වූ අතර මේ දක්වා ඒ පිළිබඳව කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.

49,664 views

11 Comments to “චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය..: පුෂ්පිකාද සිල්වාගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..”

  1. lol says:

    Ela Srilanka Police.
    Lajja nedda oyy, Dennema gon aathal

  2. Wathsyaayana says:

    රූ රජිනියක් නං ආදරයට ගැහුවා වෙන්ටත් පුළුවන !

  3. The Funeral Director says:

    මං හිතන්නෙ ගහපු අසූචි වල විසිරිලා තියෙන මිරිස් ඇට , ලූනු කෑලි එකතු කරල ගූ ඔමිලටි එකක් හදල මාකටි කරයි වගේ.

  4. LalithM says:

    වෙසඟනුන්ට සින්න වූ ලෝකය

    • Dulmina says:

      🌷🌷🌷👍
      ජරාපක්ෂලාගේ අන්තඃපුර කාන්තාවන් සහ
      ජරාපක්ෂලාට කඩේ යන දුසිල්වත් භික්ෂූන්
      පිනුම් ගහන ධර්ම ද්වීපය….

  5. Susantha says:

    මූ ගහන් එකෙක් අල්ලන්ඩ බැරි මේ ආණ්ඩුව බෝම්බ ගහන එවුන් කොහේ අල්ලන්න ද. ජාතික ආරක්ෂාව ගැන

  6. Susantha says:

    මූ ගහන් එකෙක් අල්ලන්ඩ බැරි මේ ආණ්ඩුව බෝම්බ ගහන එවුන් කොහේ අල්ලන්න ද. ජාතික ආරක්ෂාව ගැන පම්පෝරි ගහලා ආණ්ඩුව ගත්තෙ

  7. අනුර සේනානායක says:

    මෙ රටේ ඕවත් ප්‍රශ්න ද මාධ්‍ය මුදල් බලය ඉදිරියේ දණින් වැටී ඇති මෙ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඒ සැම නොවේ කඩේ යන කොටස් ගැන ඒ බන්ධනාගාර, ඔටුනු පැළඳවීම, නාමල්ගේ සුරතල් නංගියා, විවිධ ප්‍රකාශ කරන මෙයාට කිසිදු දෙයක් නෑනේ නේද පව් චමු

  8. කිරිහාමි says:

    මුට ගහපු ගූත් අපරාදේ 🤩

  9. somapala says:

    මේකට ආණ්ඩුවෙන් ගහන්න තරම් මූ ආණ්ඩුවට ගහල නෑ. ආණ්ඩුව ගෑස් බලාගාර ගිවිසුම් ගහපු විදියට හිතුවත් මේ වගේ එළිපිට නෝන්ඩිවෙන වැඩක් කරයි කියල කවුරුහරි හිතනවනං ඒකගෙ කල්පනාවෙ අඩුවක් තියෙනවා. අනික ඕක ගැහුවයි කියල චමුදිතගෙ කට වැහෙයි කියල හිතන්න මොන මන්ත්‍රීත් මෝඩ නෑ. ඕක කරපු විදියෙන්ම පේනවා මඩ ගැහීමට ලජ්ජා කිරීමට වගේම තමන්ගෙ හිතට සහනයක් ලෙස කෙනෙක් කරපු වැඩක්.

  10. සුදා says:

    පුෂ්පිකාගේ අසුචී නම් කෑවත් රසයි

Main News