චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය පසුපස හුරුපුරුදු කිඹුලෙක්…

February 16, 2022 at 2:10 pm | lanka C news
චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය පසුපස හුරුපුරුදු කිඹුලෙක්…

කිඹුලන් මවන ලද මිනිසුන්ට මාධ්‍යවේදියෙකුගේ නිවසට පහර දෙන්නට බැරි කමක් නැතැයි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

විපක්ෂයට මෙවන් දේවල් සඳහා හොඳන් නිර්මාණකරුවන් සිටින බවද ඔවුන් මෙවන් දේවල් පුරුද්දට මෙන් කරන බවද ඔහු පැවසීය.

මාධ්‍යවේදී චමුදිත සමරවික‍්‍රම මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ජනාධිපතිතුමා, අගමැතිතුමා හෝ බැසිල් රාජපක්ෂ මහතා එවන් තුට්ටු දෙකේ වැඩ කෙසේවත් අනුමත නොකරන බවත් වර්තමාන රජය මාධ්‍යයට ලබා දී ඇති නිදහස සම්බන්ධයෙන් ඉරිසියා කරන කෙනෙකු මෙය ක්‍රියාත්මක කළා විය හැකි බවද ඇමතිවරයා පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

188,435 views

9 Comments to “චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය පසුපස හුරුපුරුදු කිඹුලෙක්…”

  1. Western Game says:

    ලන්සාගේ වෙනසට හයිය බටහිර න්‍යාය පත්‍රයක්!
    මුස්ලිම් පල්ලි, කතෝලික පල්ලි, කැනඩා නිව්සීලන්ඩ් මේල්බර්න් ලන්ඩන් වල පන්සල් සියල්ලටම බටහිරින් සහ සව්දියෙන් ඉන්ස්ට්‍රක්ෂන්ස් ඇවිල්ලා මීලඟ පාර ජවිපෙට ඡන්දය දෙන්න කියලා.
    හේතුව රාජපක්‍ෂ රජය ඇමෙරිකාව අපේක්ෂා කල තරමට චීන විරෝධී වැඩපිළිවෙළට යොදාගත නොහැකි වී ෆේල් වීමයි. NPP ආණ්ඩුවක් සාදා එය චීන විරෝධී වැඩපිලිවෙලක් සඳහා යොදා ගැනීම බටහිර නවතම උත්සාහයයි.

    • cute says:

      අප්පා ඩ බොල ..මාර සීන් එකනේ ..ඒ කියන්නේ රජ පස්සල හැර වෙන කාටවත් ආණ්ඩු පිහිටවන්න බෑ..ඒවා විදේශීය කුමන්ත්‍රණ..? උන් වෙන පක්ෂ වලට උදව් කරන්න දෙයක් නෑ රටේ ඉතිරි සම්පත් ටිකත් බැසිල් මොලහතා වික්කම ..උන් ඔක්කොම මෙහෙ තමා …වෙන පක්ෂ විදෙස් කුමන්ත්‍රණ කරන්නේ මොකටද ඉන්න මුදල් ඇමැතිත් ඇමෙරිකානුවෙක් නේ..

    • King Bull says:

      මොලේ හොඳයි ඇලේ දාන්න. මේතරම් කෙලවෙලත් තවම කඩේ.

  2. මහත්තයා oඔබතුමාට මතක නැද්ද අධි ආරක්ෂක කලාපයක මහා දවල් lලසන්ත wවික්‍රමතුන්ග මහතා අමුඅමුවේ ඝාතනය කරපු hහැටි .
    ඉන්න හිතෙන රටක් !
    එකම රටක් එකම නීතියක් ?

  3. හරිත says:

    ඕකට ගූ නොගැහැව්වොත් තමා පුදුමෙ.

  4. sunimal says:

    පුහුල් හොරා කරෙන් දැනේ.

  5. Udata says:

    ඔව් ඉතින් සර්ල ලග අසූචි ගහනව වගේ තුට්ටුදෙකේ වැඩ නෑ. කෙලින්ම එලොව යවනව මිසක්. කතාව ඇත්ත!