චමුදිතගේ නිවසට හා හිරුණිකාගේ නිවසට ගැසූ මලපහ සමානයි.. එකම පුද්ගලයෙකුගේ…

March 10, 2022 at 12:02 am | lanka C news
චමුදිතගේ නිවසට හා හිරුණිකාගේ නිවසට ගැසූ මලපහ සමානයි.. එකම පුද්ගලයෙකුගේ…

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයා සහ හිපෙු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස අසල විරෝධතාවයේදී මලපහ පුද්ගල කළ පුද්ගලයා එක හා සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කරයි.

ඔහු මේ අදහස් පල කලේ පාර්ලිමේන්තුවේ විශේෂ හෙළිදරව්වක් සිදු කරමිනි.

“හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ ගේ ඉස්සරහට ගිහිල්ලා කෑ ගහපු අය මළ පහ කළා එතන. ඒකේ පොටෝ ටික අපි ගාව තියෙනවා. මම දැන් ඔත්තුවක් දෙනවා. ඒ මළ පහ කරපු එක්කෙනාගේ හැඩරුව සමානයි අර චමුදිත මාධ්‍යවේදියාට අසූචි ගහන්න ගිය අපි සී.සී.ටී.වී. පොටෝ වලින් දැකපු කෙනාට. මේ සම්බන්ධව යම්කිසි පියවරක් ගන්න කියලා මේ අවස්ථාවේදීම ඉල්ලීමක් කරනවා”

33,979 views

27 Comments to “චමුදිතගේ නිවසට හා හිරුණිකාගේ නිවසට ගැසූ මලපහ සමානයි.. එකම පුද්ගලයෙකුගේ…”

  1. Saman says:

    හිරුනිකර් ගෙ මලපහ වෙන්න බැරිද ??? එයාගෙ ජූසුත් ඇති ඔතන

  2. හෙක්ටර් උන්නැහෙ අසූචි කාපරයෙක් වගේ... says:

    මූ නම් මහාචාර්ය බොග් වගේ. අසූචි විශාදර. ගූ මෝලෙක්.

  3. ජුණ්ඩප්පුවා says:

    වාව්.. ඇට්ටර අප්පුහාමි අධෝමුඛ විශේෂඥ තුමා දිව ගාලා අශූචි රස එක සමාන බව සොයා ගෙන තිබේ….. අශූචි රස පරීක්ෂක ඇට්ටර අප්පු.

  4. ජනජය says:

    කාල බැලුවද…වගකීමෙන්ද කියන්නෙ…ගරු නම්බු නාමයක් සලකා බලමුද..”අසූචි ඔස්තාර් හෙක්ටර් ” වගේ..!

  5. 3% ට බය බයියා. says:

    පයුමි හංසමාලි ගේ වෙන්න ඇති .

  6. Alapaluwa says:

    වෙන කිසිවෙකු නොවේ මේ අර නිශ්ශංක සේනාධිපතිගේ වැඩක් මොකද මිනිහා තමයි ගෝටා සමග නියම ගණුදෙනුවේ සිටින්නේ.රිජුවයි,වක්‍රවයිAlapaluwa from Sa

Main News