චමුදිතට පොලිස් ආරක්‍ෂාව යොදවයි..

February 22, 2022 at 6:14 am | lanka C news
චමුදිතට පොලිස් ආරක්‍ෂාව යොදවයි..

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට පොලිස් ආරක්ෂාව සපයා තිබේ.

ඒ මහතාගේ නිවසට එල්ලූම් ගල් සහ අසූචි ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කරමින් මෙසේ පොලිස් ආරක්ෂාව යොදවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තලදුව මහතා සඳහන් කරන්නේ අදාළ පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් අඛණ්ඩව පරීක්ෂණ සිදු වන බවයි.

එම ප‍්‍රහාරයට අදාල දර්ශන ගණනාවක් පරික්ෂා කිරීමට ලක් කර ඇති බවත් ඒ අනුව ප්‍රහාරයට පැමිණි වාහන කිහිපයක් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කරන බව ද ඔහු තවදුරටත් පැවසීය.

22,133 views

2 Comments to “චමුදිතට පොලිස් ආරක්‍ෂාව යොදවයි..”

  1. නුවනින් says:

    මේ කොහේද යන කබ්බෙක්ට පොලිස් ආරක්ශාව දීල .හෙට අනිද්දාට මූ වගේ අනික් උනුත් ගෙවල් වලට අසූචි ගස්වාගෙන පොලිස් ආරක්ශාව ඉල්ලයි .පේන විදියට මේක චමුදිතයගෙ වයිෆ් ගෙ වෙඩක් පොලිස් ආරක්ශාව ගන්න කරපු

  2. JR says:

    ජඩ මාධ්‍ය අන්තවාදයෙන් බැට කන සමාජය රකිනවා වෙනුවට ජඩ මාධ්‍ය රැකීම…. ඔක්කොම කනපිට..

Main News