චමුදිතට ආරක්ෂව දෙන්නැයි අධිකරණය නියෝග කරයි..
February 18, 2022 at 1:20 pm | lanka C news
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට ආරක්ෂාව සපයන ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කොට තිබේ.
තම ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අධිකරණයට අයදුම්පතක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
චමුදිත සමරවික්‍රම මහතා ගිහින් නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණයට බී වාර්තාවක් ගොනුකර ඇත.
එම පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව පොලිසිය විසින් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මේ වන විට පොලීසිය විසින් ප්‍රහාරක කණ්ඩායමක් පලා ගිය මග දෙපස කැමරා දර්ශන සියයකට වැඩි පිරිසක් පරීක්ෂණයට ලක්කර තිබෙන ඒවා වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ විශ්ව විද්‍යාලයට ද බාරදී ඇත.
මිනිස්සුන්ට කක්කා කිරීම තහනම් කරන්න.
මාධ්‍යවේදියකු මරපු එක හොයාගන්න බැරිවුන එකේ අසූචි , ගල් ගහපු එවුන් අල්ලයි ද ? චමුදිත කෑගහපු හෙලිකරපු දේවල් වලට ඇක්ෂන් ගත්ත ද ? ” මේ ඔක්කොම ඩ්‍රාමා මල්ලී “
කොටු පැනලා හමාරයි
චමුදිතට කට වාචාලකම් කරන එකත් නවත්වන්න කිව්වනම් තවත් වටිනවා. ප්‍රශ්නයක් අහල උත්තරේ දෙනකම් ඉන්න බැරි බුරුව.
ඔහු පනින විලාසය ඉතාමත් අශ්ලීලයි.මාධ්‍ය නිදහසින් තියුණු අවියක් සාදා ගෙන එය කිසිදු සීමා මායිමක් නොමැතිව සාහාසික ලෙස පාවිචිචි කිරීමක්.
ඒ කතාව නම් හරියටම හරි මචං .
Eka හරියට hari.e tharam muge pada show
දැන් තේරෙනවද කතාව…. මූ ම ගූ ගහගෙන ….උසාවිය නොමග යවා ආරක්ෂාව ඉල්ලීම.. පස්මුසේ පොලිටිකල් අසයිලම් … ජඩමද්ය වෙසියෙක් පමණයි … මාද්‍ය වේදියෙකු නොවේ… වාචාල කම … නොඉවසීම …හෙදියාවක් නොමැතිකම … සදාචාරයක් නොමෙතිකම … ආදී තවත් අංග ලක්ෂණයන්ගෙන් හෙබි, නොහොබිනා මුසලයෙක්