චමුදිත ඇතුළු හිරු සලකුණ සියළු මාධ්‍යවේදීන් නිරෝධායනයට.. චමුදිත ධම්මික පැණිය බිවු අයෙක්..

August 5, 2021 at 10:40 am | lanka C news
චමුදිත ඇතුළු හිරු සලකුණ සියළු මාධ්‍යවේදීන් නිරෝධායනයට.. චමුදිත ධම්මික පැණිය බිවු අයෙක්..

හිරු රූපවාහිනියේ සලකුන වැඩ සටහන මෙහෙයවන ප්‍රධාන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වැඩසටහනේ ඇතුළු සියලු මාධ්‍යවේදීන් නිරෝධායනයට ලක්වී තිබේ.

පසුගියදා හිරු සලකුණ වැඩසටහන සහභාගිවූ මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා කොරෝනා ආසාදිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

චමුදිත සමරවික‍්‍රම මහතා සමග සමග මධුෂාන් ද සිල්වා සහ කලිදු විදානගේ මෙසේ නිරෝධායනයට ලක්ව ඇත.

එමෙන්ම එම වැඩසටහනට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ද නිරෝධායනයට ලක්ව සිටී.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මරධනය සදහා හදුන්වා දුන් පැණිය සිය වැඩසටහනක් අතුරතුරදී චමුදිත සමරවික‍්‍රම මහතා පානය කලේය.

70,009 views

10 Comments to “චමුදිත ඇතුළු හිරු සලකුණ සියළු මාධ්‍යවේදීන් නිරෝධායනයට.. චමුදිත ධම්මික පැණිය බිවු අයෙක්..”

  1. dev says:

    dawas tunak bonnna ona paniya

  2. 20 න් ඇමතිලා පත් වෙලාද? says:

    කොරෝනා රෙගුලාසි නීත්‍යානුකූලද? ඇමති මණ්ඩලය 20 න් පත් වෙලාද?

  3. Nila says:

    WHO හොඳ යි කියපු injection dose 2 ම ගහලත් මිනිස්සු මැරෙනවා . දම්මික පැණිය ගැන කතා කරන එක media එකක් වත් එක ගැන කතාවක් වත් නෑ

    • කුඹුක්කණ් says:

      ඔව් ඔය මහින්දානන්ද උන්නැහේ , මාත්‍රා දෙකම ගත්ත කෙනෙක්.
      ලංකාවෙ උගත් කියන එකෙක් වත් , කොච්චර ෆේල් වුනත් වැක්සීන් එකට වචනයක් කියන්නෙ නෑ, ඒ දීන කම තමා බටහිර අධ්‍යාපනයෙන් ඔවුන්ගේ ඔලුවලට එන්නත් කරලා තියෙන්නෙ.

  4. ARUNI says:

    Dear Chamudita, Madushan, Kalindu and others. Sorry to hear. you all will be OK. Today morning I saw Madushan from Pattare Wistare. Take care. Teruwan Saranai to all of you. from Australia

  5. Gamini Senanayake says:

    Ask Chamuditha to drink another dose of hunny.

  6. Sumangala says:

    Thank you Mahindananda .

  7. manoj says:

    Me “කුඹුක්කණ්” THARI DARA GON NAPUNSAKA BAIYAAA ta uta therena basawen explain kalata. Mu maha GON THADI MANDA BUDDIKA KATU LEWAKANA GON BAIYYEK 🙂 🙂 🙂

    • කුඹුක්කණ් says:

      ඔබගේ බටහිර ගැති දීන මනස , සැමට ප්‍රදර්ශණය කලා ට ස්තුතියි!

  8. Silva says:

    සැප කනේ චමුදිත

Main News