චමුදිත රහස් පොලිසියට කැදවයි.. රුවන්මැලි සෑයේ චූඩා මාණික්‍ය ගැන ප‍්‍රශ්ණ කරයි…

September 21, 2022 at 9:20 am | lanka C news
චමුදිත රහස් පොලිසියට කැදවයි.. රුවන්මැලි සෑයේ චූඩා මාණික්‍ය ගැන ප‍්‍රශ්ණ කරයි…

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අද පොලිස් අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කිරීමට කැදවා තිබේ.

ඒ අනුරාධපුර රුවන්වැලිසෑයේ චූඩාමානික්‍ය සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් පිලිබඳ තොරතුරු දැන ගැනීමටයි.

අදාල මාධ්‍ය සාකච්ඡාවේ දී ඉදිරිපත් කල කරුණු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය මෙහෙයවමින් ඇත.

94,527 views

27 Comments to “චමුදිත රහස් පොලිසියට කැදවයි.. රුවන්මැලි සෑයේ චූඩා මාණික්‍ය ගැන ප‍්‍රශ්ණ කරයි…”

  1. කිරිහාමි says:

    මූත් මළ කරදරයක් . උදේට TV එකේ කෑගහනවා යටි ගිරියෙන් දවසම ඉවරයි

  2. රංජිත් says:

    මූත් රට කාපු එකෙක්
    හැමදාම උදේට ගෙදර සාලෙට ඇවිත් වෛරය වපුරල ජාතියක් විනාශකරපු පාහරයා..

  3. Balana Rala says:

    Chamuditha is not a good journalist. He spreads hatred and anger. He is always forcing on tarnishing someone’s image. He is not practicing the investigative journalism. Very biased information he distributed to people in the morning, afternoon and evening are all hatred based unconfirmed information.
    Shame on you. Shame on you. Shame on you. Bloody disgusting, disgraceful and shameful people.

  4. හොරා පොලිස් says:

    මේ නාටකයත් හරියට “පණිවිඩය කියවන්නේ නැතිව පණිවිඩකරු මරණවා වගේ”” වැඩක්. කියපු එකා පැත්තක ඉද්දී, වැඩ සටහන මෙහෙයවපු එකාගෙන් ප්‍රශ්න කරනවා.

    • ක්‍රිමිනල් says:

      හරියට හරි චමුදිතව ප්‍රශ්න කරන එක නෙවෙයි වැඩේ ඔය කතා කියන අයව ගෙනල්ලා පරීක්ෂණ කරන්න ඕන

      චමුදිත හෝ කවරකු හෝ තිත්ත ඇත්ත කියන කොට වෛරය පතුරුවනවා අනම් මනම් බයිලා ගහන්න එපා

  5. Alapaluwa says:

    මෙතැන ගොන් බයියෝ ටිකක් comment කරලා තිබෙණවා මේලෝ දෙයක් නොදන්නා මේලෝ රහාක් නොදන්නා එවුන් වගයක්.යකෝ ඌ කළේ සම්මුක සකාච්චාවක් පමණයි.අර කම්බ හොරුන් එය කළා නම් ඒ සාකච්චාවේදී හෙළි කල නම් ගම් සහිත එවුන්ව ගෙනාවා ඒ ගැන විමර්ශානයක් කළයුතුයි.නැතිව ඒ සාකච්චාව කල එවුන්වද ගෙන්වන්න ඕනේ?CID එකේ එවුන් කරන්නෙත් එවුන්ට ඔය හොරු කියන දේයම පමණයි.Alapaluwa

    • BathAlapaluwa says:

      හා හා හරිම ෆනී!
      කාලෙකට කලින් Alapaluwa කියල එකෙක් “මේලෝ දෙයක් නොදන්නා මේලෝ රහාක් නොදන්නා මං පහරණ හොරු රංචුවකට ලංකට් එකත් නැතුවම කඩේ ගියා අනේ ඔවු එයා පවු එයා ඔරකල් දාල සාඩින් පරිප්පු අඩු කරයි AI ගෙනැල්ල ගෑස් නොමිලේම දෙයි, මමත් අතින් කයිට් කරන් අප්‍රිකාවේ ඉඳල ඇවිත් මෙතුමන්ලට චන්දෙ දානවා කියල. නොම්මර එකේ බයියෙක්! දැනුත් රට ඉඳන් ලංකාව හදන්න යනවා, වැළලී වැළලී නහුතෙට උපදෙස් දෙනවා.
      ජාතකේ වැරැද්දට මොනවා කරන්නද? අවජාතක පිම්පියා! BathAlapaluwa

      • Alapaluwa says:

        වැඩේ කියන්නේ උඹට විතරයි මේකට පුකේ අමාරුවාක් ඇතිවී ඇත්තේ මම දන්නවා උඹ කවුද කියා.ඔන්න දැන් රංජා ඇවිත් ඉන්නවා පළයන් ගිහින් ඔය ආමාරුව ප්‍රථමයෙන් හොඳ කරගනින් නැතිනම් උඹට වෙන්නෙත අර මොකාටද වුණා එකමයි.Alapaluwa

        • BathAlapaluwa says:

          වොව් වොව්
          අප්‍රිකන් කාරයො උඹේ එක හොඳටම ලොකු කරලනේ තියෙන්නේ.
          රන්ජ උඹේ එක ලොකු වැඩියි කියල රිජෙක් කලාට අපි මොනවා කරන්නද Alapaluwi තව අප්‍රිකන් කාරයෙක්ම හොයා ගනිං

  6. Pronto. says:

    We highly appreciate the journalism experienced by Mr. Chamuditha! Good luck!

  7. දායක සභාව සහ කුළඟන සමිතිය says:

    බමුණන් කල ගස් ගල් ප්‍රතිමා වන්දනාව ප්‍රතික්ෂේප කලේ අපේ බුදුන් වහන්සේ.. ඒත් දැන් භික්ෂු වේශයෙන් ඉන්න කන්ට නැතිකමට මහණ උනු එවුන් ඒවම කරනවා…

  8. Senevi says:

    පිස්සෙක් වගේ මිනිස්සුන්ට වෛරය වපුරන . . . ඌට වඩා එකෙක් නෑ . . මම සියල්ලදත් කියල හිතා ඉන්න මානසික රෝගියෙක්. ඉන්ටර්වී වල ආරුඪ වෙලා වගේ පිස්සුවෙන් කියවන මේකත් තවම හරි හමං හෝටලේකින් කාලා නෑ ….

    • aniwa says:

      ඇඟිල්ලේ ඇදම සෙවීම අපේ ජාතියේ හැටියක්ද ?

      • සාලයා පීරිස් says:

        ඇඟිල්ලේ ඇදයක් නෙමේ ගොනෝ මේ ප්‍රශ්ණ කරන්නෙ
        විරුද්ධවාදීන්ට මඩ ගහන්ඩ ඇදබාපු කෙබර ගැන හොයල බලන්ඩ.

  9. කචකචකච යන්තරේ,. says:

    ප්‍රශ්ණය පමනක් අසන, පිලිතුරැ සාවධානව සාසිටීමට තරම් වත් පුහුණුවක් සංයමයක් නොමැති පහළ බාළංශයේ දැනුමෙන් සහ සංයමයන් යුත් කාළය කන,දැඩි අසහනයකින් වේගයයෙන් මොනවාදෝ කියවනා බස්කොන්දරට වඩා වේගයන් මුදල් ඵකතුකරනා,
    කචකචකච යන්තරේ,.

  10. කොට ඩලස් says:

    අසූචි චමුදිතයා ගැන සැබෑ හැඳින්වීමක්!

Leave a Comment

Main News