චමුදිත රහස් පොලිසියට කැදවයි.. රුවන්මැලි සෑයේ චූඩා මාණික්‍ය ගැන ප‍්‍රශ්ණ කරයි…

September 21, 2022 at 9:20 am | lanka C news
චමුදිත රහස් පොලිසියට කැදවයි.. රුවන්මැලි සෑයේ චූඩා මාණික්‍ය ගැන ප‍්‍රශ්ණ කරයි…

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අද පොලිස් අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කිරීමට කැදවා තිබේ.

ඒ අනුරාධපුර රුවන්වැලිසෑයේ චූඩාමානික්‍ය සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් පිලිබඳ තොරතුරු දැන ගැනීමටයි.

අදාල මාධ්‍ය සාකච්ඡාවේ දී ඉදිරිපත් කල කරුණු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණය මෙහෙයවමින් ඇත.

94,533 views

27 Comments to “චමුදිත රහස් පොලිසියට කැදවයි.. රුවන්මැලි සෑයේ චූඩා මාණික්‍ය ගැන ප‍්‍රශ්ණ කරයි…”

  1. Gaff says:

    Young journalist association shoud sack this guy and Chatra as they’re not matured in journalism lisim they spread hates
    They enjoy racism we dont knowhow their born and breads

  2. HARAMANIS says:

    ANE MANDA MADYA WEDIYO. ???????

Leave a Comment

Main News