චාමර සම්පත් එජාපයට.. තවත් පිරිසක් එක්ක යන්න හදයි..

June 14, 2022 at 3:25 am | lanka C news
චාමර සම්පත් එජාපයට.. තවත් පිරිසක් එක්ක යන්න හදයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින තවත් මන්ත‍්‍රීන් පිරිසක් සමග ඔහු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සාකච්ඡා පවත්වන සිටින බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඔහුගේ අදහස වී ඇත්තේ කිසිවෙකු පැමිණිය ද නැත ද තමන් තනිව හෝ එක්සත් ජාතික පක්ෂයට එකතු වන බවයි.

59,771 views

9 Comments to “චාමර සම්පත් එජාපයට.. තවත් පිරිසක් එක්ක යන්න හදයි..”

  1. Upali says:

    මූ වගෙ නූගත් කාලකන්නි පඩත්තර වැවැඩකට නැති හරක් ගැලපෙන්නේ නම් unp එකටම තමයි .රටේ මිනිස්සුන්ගෙත් අද්‍යයනයේ තරම පේනවා මුං වගේ උන්ව parliament යවන එකෙන්

    • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

      පට්ටම නූගත් අමනෝඥ ගොන් හැතිකරයක් පාර්ලිමේන්තු යැවීමේ පළමු සම්මානය පොහොට්ටු බයියාන්ට හිමිවිය යුතයි.

      කරුණාකර එම ගෞරව සම්මානය පොහොට්ටු බායියන්ගෙන් උදුරා නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලමු.

    • අරුණ කුමාර says:

      ජප්පන්ටත් සජබෙටත් ගැලපෙන්නෙ නෑ. උන් ඊටත් එහා හරක්.

  2. මේ වගේ උගතුන්, බුද්ධිමතුන් දේශපාලනයේ සිටිය යුතුයි. එවිට නූගතුන් හදුනා ගැනීමට පහසුයි.

  3. samith himi says:

    U Nam gannaepa. Atapass harakek

  4. මාදිවෙල උකුස්සා says:

    මූ නම් රනිලටම ගැලපෙන එකෙක්. සමනලයෙක්. පුංචිකාලෙ පන්සලේ ඇබිත්තයා. ඒකාලෙ පු …මහත කොල්ලා. බණඩාරවෙල පැත්තෙ මිනිස්සු නම් කතාව දන්නවා.

    • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

      ගෝටා රනිලටම ගැලපෙන එකක්.
      ගෝටා බයියන්ටම ගැලපෙන එකෙක්.
      රනිල් ටොයියන්ට ගැලපෙන එකෙක්.
      එනයින්,
      ටොයියෝ බයියෝ හොඳටම ගැලපෙන බව පෙනේ.

  5. Mahesh says:

    Wade hattiyath aran pala.

  6. Teacher says:

    මෙයා නේද අර teacher කෙනෙක්ව දණ ගැස්සුවෙ..?අපරාධෙ කියන්න බෑ ඇග පත දැක්කම කියන්න පුලුවන් මොලේ තරම..

Main News