චැනල් වෙලාවෙදී රන්ජන්ට පාදෙනිය හමුවෙයි.. චැනල් අතහැර පාදෙණිය මහාර්ඝ සමාජ රාජකාරියකයි..
May 10, 2017 at 10:31 pm | lanka C news
සමාජ සුභ සාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා අතර හමුවක් අද ශ්‍රී සම්බෝධි විහාරයේදී පැවැත්වින.
පාදෙණිය මහතා විසින් රචනා කරන ලද දේශීය අහාර හා වස විසෙන් තොර අහාර පුරුදු සම්බන්ධයෙන් වූ පොත් පිංච එහිදී එලිදක්වන ලද අතර රාමනායක මහතාට එම පොත් පිංච පිළිගන්වන ලදී.
අද පොහෝ දිනයේ රජයේ නිවාඩු දිනයක් වන අතර පාදෙණිය මහතාට උවමනාවක් වූයේ නම් මේ ආකාරයේ අපහසු වැඩ අතහැර බොහෝ සුව පහසුවට දිනය පුරාම චැනල් සේවයේ යෙදීමේ අවස්ථාවද තිබින. එවිට ඇමති රන්ජන්ට තම ජංගම දුරකනනයෙන් වෛද්‍ය පාදෙනිය චැනල් කරාගන ප්‍රතිකාර ගැනීමේ අවස්ථාවද තිබින.
This NALUBATTA wearing cloths just because others do not he wants as he is a dog
Traiter gives to traiter..
Difference between an educated person & a mentally retarded jerk
සමාජයේ ඇගයීමකට පත්වූ මිනිසුන්ගේ ගවුරවය ලබන උගතෙක් සහ සමාජයේ ගර්හාවට පත්වුණු මිනිසුන්ට පිළිකුල් දේශපාලකයෙකු හමුවූ මොහොත .
මේ මනුස්සයාගේ බෝසත් කමට මේ වගේ දෙකයි පනහේ පාදඩ චරිතයකට කතා කලාට අපි නම් මේවගේ වැදගත් කමක් නැති තුන්වන පන්තියේ මිනිස්සු එක්ක හිනා වෙන්නවත් කැමති නෑ .
ANE macho umbe comment eka wenas karapan samajaye pilikukata pathra wu padadadeniya kiyala.
padeniya sir hada naganne samasththa rogingema aithiwasikam venuven.
health minister uge wade hariyata nokarana wita uge wadath karanna wela thiyenne anith ayata.
baluvada hiru tv salakuna programm eka. kohomada padeniya docterge pahadili kirim.
oadeniya wage ugathun innakam lankawata waradin na.
bufdu saranai doctor.
29 වෙනිදට පස්සෙ දොස්තරගෙන් හොඳට ලැබෙයි.
Only one man for 100 million gonjas like people. Get work from him.
අංග ලක්ශණවලින්ම පේනව පුස් ඌරෙකුගෙ සහ ප්‍රඥාවන්තයෙකුගේ වෙනස
මේ මනුස්සයගෙ ශරීරෙ තරමට මොලේ වැවිල නැහැ කියල පාදෙනිය මහත්තය දන්නව.
he is not deserve have this book – big mistake dr
Suhadathawayen penenne ekama panthiye dennek wage. Boruwata apata penenta kakotagannawa.
පාදෙනියගෙයි ගොන් රන්ජගෙයි වෙනසක් මට නම් පේන්නේ නැහැ. දෙන්නම ලෝක කපටි දෙන්නෙක්.
වෙනස පේන්නත් මොලයක් තියෙන්න ඕනා මනුස්සයෝ තමුන්ට උපතින් එක හිමි වෙලා නෑ තමුසේ වගේ මෝඩයෝ තමයි අර පඹ වයිරයා මහා මයිත්‍රී හදවතක් ශ්‍රේෂ්ට පාලකයෙක් කියල ජනපති කලේ .අපි මිනිහා පඹයෙක් බවත් කොන්ද නැති බටහිරයන්ගේ වහලෙක් වන බවත් දැක්කා චන්දෙට ඉස්සර වෙලාම .දැන් කොහොමද කාගේ තීරණයද හරි ?උඹලා හිතපු සේරම සුන් උනා නේද ?
කොහොමද දැන් ඇමතිවරු යන්නේ 1000 cc කාර්වල වෙන්න ඇති නේද ? අනේ මෝඩයෝ
පොඩ්ඩක් හොයල බලන්නකෝ පාදෙනියයි ගෝලයෝ රොත්තයි ජනාධිපතිවරණයේදී හොරාට උදව් කලේ කාටද කියලා..මේගොල්ලෝ තමයි මහින්දව පරද්දන්න මෛත්‍රීව චුන් කලේ…
Visal, If your children re fortunate enough to got o medical school which one would you send them to, state medical school or SAITAM. And if you go to hospital for a surgery who would you prefer to conduct the procedure. SAITAM doctor or a state medical school doctor.
1day for many days..
Maanawa Sangathiya Wenuwen Udara Kapa kireemak Karana Minisa saha Gava Paalne Harak Patiyek.