චැනල් වෙලාවෙදී රන්ජන්ට පාදෙනිය හමුවෙයි.. චැනල් අතහැර පාදෙණිය මහාර්ඝ සමාජ රාජකාරියකයි..
May 10, 2017 at 10:31 pm | lanka C news
සමාජ සුභ සාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ද පාදෙනිය මහතා අතර හමුවක් අද ශ්‍රී සම්බෝධි විහාරයේදී පැවැත්වින.
පාදෙණිය මහතා විසින් රචනා කරන ලද දේශීය අහාර හා වස විසෙන් තොර අහාර පුරුදු සම්බන්ධයෙන් වූ පොත් පිංච එහිදී එලිදක්වන ලද අතර රාමනායක මහතාට එම පොත් පිංච පිළිගන්වන ලදී.
අද පොහෝ දිනයේ රජයේ නිවාඩු දිනයක් වන අතර පාදෙණිය මහතාට උවමනාවක් වූයේ නම් මේ ආකාරයේ අපහසු වැඩ අතහැර බොහෝ සුව පහසුවට දිනය පුරාම චැනල් සේවයේ යෙදීමේ අවස්ථාවද තිබින. එවිට ඇමති රන්ජන්ට තම ජංගම දුරකනනයෙන් වෛද්‍ය පාදෙනිය චැනල් කරාගන ප්‍රතිකාර ගැනීමේ අවස්ථාවද තිබින.
Manawa Parapure Uthum Puthek Saha Gon Rajek.
29 wenidata strike patangaththama uthum puthaagen ubata labei hodata. 😀
Gonja chanal koranne Vert docters la ne
wada beda, agambeda, jathibeda, pakshabeda, amataka kara rata godanagamu. API SIYALUDENA AKWA WEDA KARAMU.