චිකාගෝද.. ලාස් වේගාස්ද.. මෙක්සිකෝවද.. පාතාලයෝ දිවා රැයේ සක‍්‍රියයි.. ගාල්ලේ එලිපිට වෙඩි වරුසාවකින් පහක් රෝහලේ..[Video]

November 1, 2017 at 12:11 am | lanka C news
චිකාගෝද.. ලාස් වේගාස්ද.. මෙක්සිකෝවද.. පාතාලයෝ දිවා රැයේ සක‍්‍රියයි.. ගාල්ලේ එලිපිට වෙඩි වරුසාවකින් පහක් රෝහලේ..[Video]

අම්බලන්ගොඩ, බටපොල, ඊරියගහදොල සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

එකම පවුලේ පියා සහ දරුවන් තිදෙනා යන සිවු දෙනෙකු ඇතුළු පස් දෙනෙකු මෙසේ තුවාල ලබා තිබේ.

යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

ඔවුන් ගමන් ගනිමින් සිටි මෝටර් රථයේ ඇති වූ දෝෂයක් සකස් කර ගැනීමට ගෙන්වා ගත් කාර්මික ශිල්පියා ආපසු ඇරලවීමට යද් දීමෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලීසිය කියයි.

88 views

4 Comments to “චිකාගෝද.. ලාස් වේගාස්ද.. මෙක්සිකෝවද.. පාතාලයෝ දිවා රැයේ සක‍්‍රියයි.. ගාල්ලේ එලිපිට වෙඩි වරුසාවකින් පහක් රෝහලේ..[Video]”

  1. Ak47 says:

    oya MaRa ge dakune paathale owata wagakiyanna one sudu van wala ayithikaaraya

  2. Samarasekara says:

    Eda Wayamba unp ekata sb nawinna waide dunna wage meda para pohottuwai jeppoi samaharawita unp karayoy my3 ge pathalayo dala iwara karai wage. Ratama uda pitiyak wai wage

  3. black cat says:

    mewa pitupasa inne Gota saha uge meni maru kalliya wahama mun athadanguwata ganu

  4. Gunaruwan says:

    Galle or Ambalangoda ???????????

Main News