චිකාගෝව කඩවත මැවේ.. වෙඩි වරුසාවක් තියා ලක්‍ෂ 80ක් පැහැරගෙන යයි..

June 26, 2017 at 4:40 pm | lanka C news
චිකාගෝව කඩවත මැවේ.. වෙඩි වරුසාවක් තියා ලක්‍ෂ 80ක් පැහැරගෙන යයි..

කඩවත පුද්ගලික රෙදිපිලි අලෙවි සැලකට මුදල් ගෙනයමින් තිබූ වෑන් රථයක් මග හරස් කර රුපියල් ලක්‍ෂ 80ක මුදලක් කොල්ල කා ඇත.

මෝටර් රියකින් පැමිණි පිරිසක් මාර්ගය හරස් කරන අහසට යෙඩි තබා මෙම කොල්ලය සිදු කර තිබේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානි සිදුව නැති අතර පොලිස් පරික්‍ෂණ ක‍්‍රියාත්මකයි.

12 views

2 Comments to “චිකාගෝව කඩවත මැවේ.. වෙඩි වරුසාවක් තියා ලක්‍ෂ 80ක් පැහැරගෙන යයි..”

  1. බන්ඩය්යා says:

    දැන් නීතිය නවන පොලිස්පති කියය් කාර් වල වීදුරැ කලු කරගන යන නිසය්, මොටර් සය්කල් කාරයො ෆුල් ෆේස් හෙල්මට් දමන නිසය් හොරැ අල්ලන්න බැරි කියල.

  2. lalith says:

    එල එල පබරාල හැංගිලා ඇති දැන් වෙඩි සද්දෙට බයේ

Main News