චිකාගෝව සිහිගන්වමින් කොළඹ මැද මහදවාලේ සිදුකල මිනීමැරුමේ දර්ශණ මෙන්න…[Video]

March 20, 2018 at 3:22 am | lanka C news
චිකාගෝව සිහිගන්වමින් කොළඹ මැද මහදවාලේ සිදුකල මිනීමැරුමේ දර්ශණ මෙන්න…[Video]

ඊයේ දිනයේ කොළඹ ආමර් වීදියේදී සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියේය.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි යුවලකට මෙසේ වෙඩි තබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු පිරිමි පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය කියයි.

වෙඩි වැදුනු කාන්තාවද සිටින්නේ අසාධ්‍ය තත්ත්වයෙන් යයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මෝටර් රථයට වෙඩි තබා පලා යන්නේ යතුරු පැදියකින් පැමිණි දෙදෙවෙකු බව ඒ අසල CCTV දර්ශණවලින් හෙලිව ඇත.

10 views

3 Comments to “චිකාගෝව සිහිගන්වමින් කොළඹ මැද මහදවාලේ සිදුකල මිනීමැරුමේ දර්ශණ මෙන්න…[Video]”

  1. Alapaluwa says:

    ලංකාව වාර්තමනයට ගෙන එමටනම් මෙවැනි අළුගෝසුවන් පවාදෙනමුන් මේ මුළු සක්වලින්ම අතුගා දැමිය යුතුමය.නොනවතින මිලේජ්ජ වර්ගයක් නැවත බිහිනොකර.

    • sayumi says:

      හොරු ,භීෂකයෝ රට පාලනය කරනකොට හොරකම භීෂණය හිස ඔසවන එක පුදුමයක් නෙමෙයි. යන්තම් හරි බලය ලැබුනම ගහලා පන්නන කම් එල්ලිලාම ඉන්න එක අලියාගේ පුරුද්දනේ ආලපාලු .

  2. daminda says:

    aparaada karuwannta labunu sanhindiyaawa…………

Main News