චිචීගේ වෙඩිමට හාල් චීනෙන්.. පරිප්පු රුසියාවෙන්.. කුළුකුං ආර්ජන්ටිනාවෙන්.. කෑම බිල කෝටි සීයයි.. සාරියට පට පණුවන් පකිස්තානයෙන්..- රතු අලි පැටියා
January 25, 2019 at 9:20 am | lanka C news
මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහ මංගලෝත්වය සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලයේ පලව තිබූ නිර්මාණාත්මක සටහනක් පහතින් දැක්වෙයි.
**********
දැන් කල්පනා කරල බලන්න… අර චිචීද චුචූද කවුද කියල රාජපක්සගෙ පුතෙක් මෙ ළගදි ගත්ත මරු වෙඩිමක්.
පොඩ්ඩක් කම්පනා කරල බලන්න…ඔය මගුලට වියදම් උනේ කාගෙ සල්ලිද ? රාජපක්ෂ ගෙදරින් ගෙනාපු සල්ලිද ? නෑ…අපේ ගම්වල අම්මලගෙ බදු සල්ලි !
පෝරුව හැදුවෙ කලුවර ලීයෙන් ඒකට යාල කැලේ ගස් කපලා පැටෙව්වේ ! මනමාලිගෙ සාරිය ගෙනාවෙ ඉන්දියාවෙන් වෙනම ප්ලේන් එකක…ඕං නායකයො කරන වැඩ
පලාතම හීතල කරන්න එයා කූලර් 300 ක් ගම වටේ ඇල්ලුවා ! කාගෙ සල්ලිද ? ලයිට් බිල් ගෙවන්නෙ කව්ද ? තමුන්නාන්සෙලා හාල් ඇටේ ඉඳන් ගෙවන බදුවලින්..ලැජ්ජයි
ඊළඟට සැරසිලිවල වියදම..කෝටි 25 යි ! හිතාගන්න බෑ නේ ? පාරක් හදන සල්ලි.. කොහොමද මහා ලොකු අප්පච්චිගෙ වියදං.. ඉතින් රටක් දියුණු කරන්න පුලුවන්ද ?
හාල් ගෙනාවෙ චීනෙන් , සුපිරි පරිප්පු වර්ගයක් තිබුනා ඒක ගෙනාවෙ රුසියාවෙන් ! අපි දැකලවත් නෑ.. කළුකුම් මස් ගෙනාවෙ ආජන්ටිනාවෙන් ! කෑම බිල විතරක් කෝටි 100 යි…ඊයා..
මේ ක්රමය වෙනස් කරන්න ඕන නැද්ද ?
අත්තනෝමතික බලතල තියන විධායක ජනාධිපතිකම නිසා තමයි පුත්තු පිස්සු නටන්නේ…20 ගෙනල්ලා ටටියානවත් ගෙදර යවන්න අපි සූදානම්.. අම්මපා !
දැන් කල්පනා කරල බලන්න… කෙල්ලගෙ නම ටිටීලු. මේ මොන නම් ද අප්පා පොල් රොටී වගෙ. පෝරුව ගහන්න ගොක් කොළ ම ගිහින් තියෙනව 1168ක්. ඉරටු 674ක්. කල්පනා කරල බලන්න ගොක් කොල 1168ක් කපන්න ගොක් අතුම කියක් කපන්න ඇත්ද කියල. රාජපක්ෂල එදත් වනාන්තර එළිකළා. අදත් ගස් කපනව කොන්ඩෙ කපන ගානට. නැද්ද හා.
ඊළගට පෝරුවෙ ෆ්රේම් එක ගහල තිබුනෙ සුදුහඳුන්වලින්. සුදුහඳුන් ගේන්න ඉන්දියාට යවල තිබුන කියුබ් දොලහෙ ටිපර් අටක්. ඕන්න රාජපක්සලගෙ කෙරුවාව.
ඊළඟට, පෝරුව ගහල තිබුනෙ වැවක් ළඟ. වැවෙ සොරොව්ව ඇරියෙ නෑ සති දෙකකට ඔය මගුලට. පහල කුඹුරු සේරම විනාසයි. ඊයා.
කෑම මේසෙ වෑංජනම තිබුණා 168ක්. මේව රාජපක්ෂලගෙ බූදලෙන් උයපුවද? දැක්කද කෙහෙල් කැනේ ගෙඩියක සයිස්. මෙන්න සයිස්.
මනමාලි ඇදල තිබුනෙ සීකුවින්ස් අල්ලපු සුදු සාරියක්. සාරිය මහන්න නූල් ගන්න පට පණුවොම ලක්ෂ දෙකක් ගෙනත් තිබුන පකිස්ථානෙන්. රාජපක්ෂලගෙ මෙ කෙරුවාවට දඩුවම් ලැබෙන්න්න ඕන නැද්ද අම්මෙ තාත්තෙ…
– FB @ Amila Srimaal Gamage/Sambhavya S Prathibhanath
Kauru unath kothana unath Rathu Alipatiyekne meka livuve. Maara rachanaya. G C E (o/l) valata livuvanam rachanayenma D ekak ganna thibuna. Ado JVP ponnaini thopita karanna vena vada aththema nadda?Rata vanasana moosalayo.
Ai Rathu Aliyo Umba Parajithayage puthage magulata Araliyagaha Madurata give nadda? Giya unata eke deval Kianna bayai neda. Thaththa Pra lokkane. Monava unath atheethe mathak venavane.
JVPers are the most despicable LIARS in the country………..!!! A bunch of DOGS ….!!! BALLO …!!!
පැණි හඳේ ගිය හෝටලේට රත්තරං අස්පයයි ලැම්බෝගිනියයි කලින්ම යවල තිවුනැයි කියන්නෙ ඕයි බේබිල දෙන්නට පදින්න.
මේවට ඉරිසියා කරන්නේ පවු කාරයෝ මේවා ලබන්නත් මේ අය ගිය ආත්මේ පින්කරලා තිබෙන්න ඕනේ ඒ කයි ඇත්ත
වැව හැදුනේ යහපාලන ආණ්ඩුව ලම්බ්රෝගිනි, රත්තරන් අස්වයෝ, ඩොලර්ස් බිලියන් 18, හොයන්න කපපු වලවල් වලින්. ඒ වලවල් ඔක්කොම එකතු කරලා දැන් වැවක් හදල. නෙලුම් අල හා පොහොට්ටුත් වැවිලා. රතු අලි පැටවුන්ට මේවට කාල ඉන්න බෑ. උන්නේ ඒ ගොන් වැඩ වලට උල්පන්දන් දුන්නේ!
අපුරුයි වැඩේ නම්.
JVP gets BILLIONS from LTTE and diaspora for this propaganda against SINHALESE and UNITY OF sri Lanka.
Patriots please come forward.