චිනයෙන් කාබනික පොහොර ගෙන්විම නවතා නෑ..

September 30, 2021 at 6:20 am | lanka C news
චිනයෙන් කාබනික පොහොර ගෙන්විම නවතා නෑ..

චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවා නැති බවත් අහිතකර බැක්ටීරියා හමුවූ පොහොර නිපදවන චීන සමාගමෙන් පොහොර ගෙන්වීම අත්හිටවූ බවත් කෘෂිකර්ම අමාත්‍ය වරයගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනය කරයි.

අදාල නිවේදනය මෙසේය.

හදිසි නිවැරදි කීරිමයි

චීනයෙන් කාබනික පොහොර ආනයනය නතර කරන බවට කෘෂිකර්ම අමති කියයි යන සිරස්තලය යටතේ අප විසින් යොමු කර ඇති මාධ්‍ය නිවෙිදනයේ සදහන් වන්නේ ච්නයේ සමාගමක් විසින් එවා ඇති සාම්පල්වල  අහිතකර  බැක්ටීරියාවන් ඇති බව පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බැවින් එම සමාගමෙන් කාබනික පොහොර ආනයනය නොකරන බවය.

එ අනුව චිනයෙන් කාබනික පොහාර ආනයනය නතර කීරිමට රජය තින්දුවක් ගෙන නොමැති බවද එවැනි ප්‍රකාශයක් කෘෂිකර්ම අමාත්‍යවරයා සිදු කර නැති බවද මෙහිලා සදහන් කරන අතර අප ගේ මාධ්‍ය නිවේදනයේ චිනයෙන් පොහොර ආනයනය නතර කරන බවට සදහන් වැකිය චීන සමාගමෙන් පොහොර ආනයනය නතර කරන බවට කෘෂිකර්ම අමති කියයි යනුවෙන් නිවැරදි විය යුතු බවද කාරුණිකව දන්වමි

මේ නිසා ඔබට යම් අපහසුතාවක් සිදු වුයේ නම් බෙහෙවින් කණගාටු වෙමි.

ජයසූරිය උඩුකුඹුර
ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

20,698 views

22 Comments to “චිනයෙන් කාබනික පොහොර ගෙන්විම නවතා නෑ..”

  1. ගෞම් ඊයාරාජ් says:

    ඇත්තටම රටේ මිනිසුන්ට කරන්න දෙයක් නැහැ , මාධ්‍යෙන් පුම්බපු චරිතයක රග රටට හෙලිවෙන්න අරගෙන , ඇත්තටම මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දිහැ බැලුවහම , 2019 චන්දේ දීපූ චන්ද දායකයට හිතෙනවා ඇති , මෙහෙම පුද්ගලයෙක්ටද අපි චන්දේ දුන්නේ කියලා ? ඇත්තටම ඔව් , ඔබ 2019 ඇන්දුනේ ලස්සනට සහ පිලිවෙලට ක්‍රියාත්මක වූ මාධ්‍ය සංදර්ශණයකට , ඔබට පෙන්වපු චරිතය දැන් දැන් දියාරූ වෙමින් පවතිනවනේ , කිසිම තින්දූවක් ඵල දායී නෑ නේ ? ඉදිරි අවුරුදු තුනත් ඔය වගේ තමයි ඉතින් , අටපාස් මහින්දානන්දලා මොනා කරන්නද ? ඇත්තට කයිවාරුවෙන් සහ මාද්‍ය සංදර්ශන දාලා ප්‍රශ්ණ විසදන්න බෑ , ලගදීම ගොවියා මේ ගොල්ලන්ට පාඩමක් ඉගැන්වීමට නියමිතයි. කණගාටූ නොවන්න මංජුසා බෛයි ෆ්‍රේන් මෙ කරන්නේ මෙගොල්ලො දන්න දේ , මෙ ගොල්ලො දන්නේ ඔච්චරයි . 2019 කලේ මාධ්‍ය සංදර්ශනයක් විතරයි ,ප්‍රායොගීක ලොකේ මෙගොලෝ ඔක්කොම ෆේල් !

    • MM says:

      දැං මචං මෙහෙමයි උඹ ඔය කියන දේට විකල්පයක් නෑනේ පේනතෙක් මානෙක නෑ ඉන්නේ මිටත් වඩා අන්ත අමිබරැවෝ රෑනක්. උඹගේ ඔය උත්සහය අපරාදේ ඒත් දවසේ කුලිය ලැබෙන නිසා කරන් පලයං

      • ගෞම් ඊයාරාජ් says:

        විකල්පයක් නෑ කියලා කියන්නේ උබලනේ , දැන් ඉන්නේ අම්බරුවන්ටත් එහා ගිය අමූ වැඩබැරි ටාසන්ලා ටිකක්නේ , ඔය පුටුවල පහ වසර පොඩි එවුන් ටිකක් වාඩීකලත් ඔයිට වඩා හොදට කරනවා , මේ ඇමෙරිකන් ජුන්ටාවට වඩා දහස්වාරයක් හොද විකල්ප මේ රටේ ඉන්නවා.හැබැයි ඉතින් උබලා වගේ මරිමෝඩ වහල්ලුන්ට රාජපක්ෂ උත්තමයො හැර විකල්පයක් නෑ , හැබැයි දැන් දැන් රටේ වාසනාවට උබලා වගේ හිතන ගොන්නූ ගහනය අවම වේගන යන්නේ.

      • SAMAN JAYARATNE says:

        විකල්පයක් නෑ කියලා කියන්නේ උබලනේ , දැන් ඉන්නේ අම්බරුවන්ටත් එහා ගිය අමූ වැඩබැරි ටාසන්ලා ටිකක්නේ , ඔය පුටුවල පහ වසර පොඩි එවුන් ටිකක් වාඩීකලත් ඔයිට වඩා හොදට කරනවා , මේ ඇමෙරිකන් ජුන්ටාවට වඩා දහස්වාරයක් හොද විකල්ප මේ රටේ ඉන්නවා.හැබැයි ඉතින් උබලා වගේ මරිමෝඩ වහල්ලුන්ට රාජපක්ෂ උත්තමයො හැර විකල්පයක් නෑ , හැබැයි දැන් දැන් රටේ වාසනාවට උබලා වගේ හිතන ගොන්නූ ගහනය අවම වේගන යන්නේ.

  2. 3% ට බය බයියා. says:

    කුට්ටිය ඉස්සෙල්ලා අරගෙන වගේ .

  3. Sama says:

    ගරු නලීන් ද සිල්වා ගුරුතුමා ඉතා හොඳ විග්‍රහයක්මෙි සමිබන්දව ලගදි කලා. අහලා බලන්ඩ ඉතාම කාලෝචිතයි

    • ගෞම් ඊයාරාජ් says:

      ඒ අනිත් කෛයිවාරූ කාරයා , කයිවාරූවයි පම්පොරීයයි විතරයි, ඔකගේ දෘශ්ඨිවාදයෙන් මේ රටට කරපු එක වැඩක් කියහංකො නාථ දෙයියන්ගෙන් පේන අහලා ආසනික් ගැන ගහපු ටොං පචේ ඇරෙන්න , මොනාද බං උන් රටට කරලා තියෙන්නේ අවංකවම ? එක දෙයක් කියහං විවෙචනය කරනවා ඇරෙන්න ?

  4. baමුනා says:

    ඔව් ඔව් මේ රට කාල මිසක් මුන් නවත්තන්නෙ නැ..

  5. Kalu Albot says:

    Samaa, Nalinda Silva Guruthuma ? Oo Original Pissekne! Naatha deyyo me dawaswala oota weda denawalu melo sihiyak nathuwa!!

  6. Prabhath Kanishka says:

    කාලකණ්ණි අපිට පොහොර හදාගන්න පුළුවන්, තොපිට පගා ගහන්ට ඕනවට හැමදේම ගෙන්නනවා, අපේ මුතුන් මිත්තො මේක පෙරදිග ධාන්‍යාගාරය කරේ චීනෙන් පොහොර ගෙනත් නෙවේ බොල. තොපි අපේ රට විනාශ කරන්ට ආපු වල් හැත්තක්

  7. Sharm says:

    අනේ මේ ගස් බල්ලට චන්දෙ දුන්න සක්කිිලි මොකුන්ද හැබෑටම?

Main News