චිනයේ වූහන් සිට එන සිසුන් කෙලින්ම දෙසතියක් හමුදා කදවුරකට..

January 28, 2020 at 1:20 pm | lanka C news
චිනයේ වූහන් සිට එන සිසුන් කෙලින්ම දෙසතියක් හමුදා කදවුරකට..

කොරෝනා වෛරසය වේගයෙන් පැතිරී ගොස් ඇති චීනයේ ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට සියලූ කටයුතු සූදානම් කරමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු සති දෙකක කාලයක් සඳහා දියතලාව හමුදා කඳවුරේ විශේෂ රැඳවුම් කොටසක් සූදානම් කර ඇතැයිද අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එම සිසුන් කොරෝනා රෝග ආසාදිතයන්දැයි මෙම රැදවුම් කාලයේදී පරීක්ෂා කිරීමට නියමිතව තිබේ.

340 views

21 Comments to “චිනයේ වූහන් සිට එන සිසුන් කෙලින්ම දෙසතියක් හමුදා කදවුරකට..”

  1. B4 UNP now Gota says:

    Good to hear

  2. shameera Mahawattage says:

    This is like to fire from pan. How can they live in Camp.

    • Dilshan says:

      Uneducated person like you cannot understand the impact of this virus. This is the best solution to keep the epidemy under control Where specially briefed doctors and health workers attending to these students and ensure that they are OK and that they don’t pose any danger to the society

      • Siri Nimal says:

        Yes, you are right.

        This means a quarantine, keeping them in isolation for sometime for observation and prevent spread of the disease.

    • Nimal says:

      What’s wrong with that? Do you want them to stay in your house?

    • Alapaluwa says:

      නැ අපිට එසේ කිරීමට අවශ්‍ය නැ කීමට බැරිය අකමැත්තෙන් වුවත් මේ අනිවාර්යෙන්ම කිරීමට අවශ්‍යවේ.මක්නිසාද දෙපාර්ශයේම සුබසිද්දිය සඳහා.මෙවැනි අවස්ථාවක මෙය තේරුම් ගැනීමට උත්සහා කරන්න මේ අවශ්‍යතාවය.

    • Liberal One says:

      So you want them to travel straight into their homes without any medical checkups?

      • shameera Mahawattage says:

        Camps are not designed for these things. They should be in a hospital isolated. Pity is there are so called brilliant people instruct everywhere. Now the officials also say how they can conduct investigations. This country and stupid people only think protection of Sinhala buddhism and having it in constitution. No education on a disease. Now people are fear of Chinese people. But any infected can transfer this disease.

    • Boo says:

      Is it better to stay in a coffin ?
      Stupidity is a mental illness.

    • AK47 says:

      ඔබ හරි. ඔවුන්ට කෑම්ප් එකේ ඉන්න අමාරුයි. ඒ නිසා ඔවුන්ව ඔබගේ ගෙදර නතර කරමු.

    • Susil says:

      Shameera!
      Diyatalawa camp is the best place and people live there very comfortably.
      They can accommodate and isolate many people in a beautiful area with a superb climate.
      A very wise decision by our President who has a great concern on our kids.

  3. Gini says:

    I hope they will have isolated facilities, such as a bunker.

  4. Nuwan says:

    මේ කොරෝන අස්සේ හෙට ගොන්ජව එලියට දායිද දන්නේ නෑ. ඒක එලියට දැම්මොත් වයිරසේට වඩා හපන්.

  5. Me says:

    මහන්සි වෙලා එන ලමයි චොපර් වලින්ම එව්ව නම් තමයි හොඳ.

  6. Nish says:

    මෙන්න මේ වගේ වැනි වැනී ඉන්නෙ නැති ආණ්ඩුවක් තමයි රටකට තියෙන්නෙ ඕනෙ. ගෝටගේ මිනිස්සු ටික ඊලග පාර්ලිමේන්තුවට යැව්වොත් මොකක් හරි වැඩක් වෙයි කියන්නෙ ඕක තමයි.

  7. tra says:

    etakota ada ude gewal walata giya eun

    • Nish says:

      උන් සල්ලි ගෙවාගෙන තනි තනියෙන් ආපු එවුන්. වුහාන් වලින් ආපු එවුන් නෙවේ.

Main News