චින නැව හම්බන්තොට දෙසට ගමනේ.. බීජිං උපදෙස් නැතිව ගමන කල් නොදමයි..

August 7, 2022 at 10:40 am | lanka C news
චින නැව හම්බන්තොට දෙසට ගමනේ.. බීජිං උපදෙස් නැතිව ගමන කල් නොදමයි..

එළඹෙන එකොළොස් වැනි දා හම්බන්තොට වරායට ළඟාවීමට නියමිත ‘චීන යුවාන් වැන්ග් 5’ නෞකාවේ ගමන කල් දමන්නැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කළ ඉල්ලීමට චීන තානාපති කාර්යාලය ඍජු පිළිතුරක් ලබා දී නැත.

ඔවුන් ශ‍්‍රී ලංකා රජයට දැනුම් දී ඇත්තේ බීජිං පාලනයෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසු ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වන බවයි.

අදාළ නෞකාව මේ වන විටත් ඉන්දුනීසියාව ආසන්න මුහුදේ සිට හම්බන්තොට වරාය දෙසට ගමන් කරමින් සිටියි.

එය අගෝස්තු මස 11 වන දින සිට 14 දක්වා හම්බන්තොට වරායේ නවතා තැබීමට සැලසුම් කර ඇත.

නමුත් ඉන්දියාවේ දැඩි අප්‍රසාදය පළ කිරීමක් මත ශ්‍රී ලංකා රජය විසින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටියේ නෞකාව හම්බන්තොට පැමිණීමෙන් දිනය මදක් කල් දමන ලෙසයි.

10,755 views

13 Comments to “චින නැව හම්බන්තොට දෙසට ගමනේ.. බීජිං උපදෙස් නැතිව ගමන කල් නොදමයි..”

  1. නීති සංගමේ අත්පොලසන් says:

    එංගලන්ත රාජාධිකරණයේ මෙන් ඉංග්‍රීසියෙන් පමණක් නඩු තීන්දු ලැබෙන නිසා ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ විනිසුරු පත්කිරීමේදී ඉංග්‍රීසි මව් භාෂාව වූ විනිසුරුවරු පමණක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමු. එසේ කළ නොහැකිනම් අධිකරණ භාෂාවෙන් නඩු තීන්දු ලබා දිය හැකි විනිසුරුවරු පත් කරන ලෙස ඉල්ලමු…!
    (ඉංග්‍රීසි අවශ්‍ය තැන්වලදී ශ්‍රී ලංකාව අසාර්ථක වී ඇති අතර ඉංග්‍රීසි අවශ්‍ය නොවන ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව සාර්ථක ය.)

  2. වහාම ක්‍රිරියාත්මක වන පරිදි අවසර ලබාදෙනු,.! says:

    චීනයේ සියළු නෟකාවන්ට ලංකාවේ වරායන්ට කිසදු භාධාවකින්තොරව ඇතුළුවීමට වහාම ක්‍රිරියාත්මක වන පරිදි අවසර ලබාදෙනු,.!

  3. ඡන්ද ප්‍රතිඵල says:

    එන්න එපා කියද්දීත් චීන නැව හම්බන්තොටට එනවා නම් ඉංදියාවට පුලුවන් චීන නැවට උඩින් ඇවිත් පරිප්පු දීසියක් දාන්න…!

  4. NGO සක්කිලි බල්ලෝ බුරන්ද බැරි නෑ says:

    නැව් එන්නේ වරායවල් වලට තමා, එක හොදඊ , නැතිව ඓර්පොර්ට් වලට නෙමේ එහෙම අවොත් ප්‍රශ්නයක් නේ.
    ඔය නාවේ $$$$$$$$$$$$ ගෙනේ නැති නිසා ගු-VP අර-ගලේ NGO සක්කිලි බල්ලෝ බුරන්ද බැරි නෑ. මහා ගු-වප් අරගල කාරයෝ නැවට ගිනිතියල, අද්මිරාල් බෙරේ නවන්ද බැරි නෑ.
    ඒක දැනුනොත් නැව බයේ අපහු හරෝගන යඊ

  5. සුදු ඇඳගෙන කලු ඇවිදින් says:

    අපේ විදේශ සබඳතා මධ්‍යස්ථ ප්‍රතිපත්තිය කියනෙ අල්ලපු රට කියන එක කරනවට ද ?

  6. DENGU nona says:

    Rate onama pura wesiyekuta puke areeme ayithiya cheenunta labee denu !

  7. People says:

    Once the government allows to enter hamza total port, onec its on the way to Hambantota we cannot ask them to postpone their arrival. Its stupid. China should continue its voyage to hambatota as planed. Nobody can stop it. Same as Russian flight. The forign ministry issue a letter saying in whatever circumstances we won’t stop your plans and stop plan when it landed. Stupid forign policy. Kickoff all these idiots from responsibal positions.

    • Civilized says:

      ශිෂ්ඨාචාරයන් දෙකකට (ඉන්දු – චීන) එරෙහිව අශීලාචාර අශිෂ්ඨයන් කරන කූඨ කුමණ්ත්‍රණය නොබෝ දිනකින් කුඩුපට්ටම් වී පරාජය ලබනු ඇත.

  8. JR says:

    අන්න හරි.. මේක ඉන්දියාවෙ පදෙට නටන අම්බලමක් නෙමෙයි… චීන නැව ආවම ඩොලරුත් ලැබෙනවා.. අනෙක චීන නැව එන්නෙ ඉංදියාවට ගහන්න නෙවෙයි, ලංකාවෙ වැඩකට… චීන නැව බය නැතුව කෙලින්ම එන්න… කලින් යොදාගත් රාජතාන්ත්‍රිකයක අති වැදගත් ගමන් එහෙම කාගෙවත් උවමනා වලට නවත්තන්නෑ…

  9. Sumangala says:

    රනිල් ගොයියා චීනෙට වික්ක
    චීනගේ වරායට චීන නැව් එන්න බැරි මොකද ? ඉන් දියාව ගූ බයයි.

  10. JR says:

    චීන නැවක් හම්බන්තොට වරයට එනකොට ඉන්දියාවට ඌය්ය වෙනව නං ගිහිල්ල හම්බන්තොට පොලිසියෙ එ්කට ඇන්ට්‍රියක් දාන්න, ඒකයි ක්‍රමය. නැතුව මේ වෙන වෙන තැන් වලට පණිවිඩ යවල වැඩක් නෑ. ලංකාවෙ ජනාධිපති තුමාට පහුගිය කාලෙ ඉන්දියාවට එන්න අවසර දෙන්නත් බෑ කිව්වා නේද.? එතුමා දායක වෙලා මේ රටේ ත්‍රස්තවාදය නැති කරලා ඉන්දියාවෙ අගමැති වරයෙක්ව ඝාතනය කරපු වගඋත්තරකාර පඹාකරම්ට විරුද්ධව ඉන්දීය අධිකරණයේ තිබුන නඩුවත් ඉවර කරලා දුන්න නේද? කොටි ත්‍රස්තවාදය පටන් ගන්නකොට ඉන්දියාව යාපනේට බලෙන් ඇවිත් පරිප්පු දැම්මට ත්‍රස්තවාදය ඉවර වෙනකං චීනය හැමදාම ලංකාවට උදවු කලා. අනෙක ඉන්දියාව වගෙ ලංකාවෙ දේසපාලනයට ඇඟිලි ගහන්නෙත්නෑ පවතින රජයට අපක්ෂපාතීව චීනය හැමදාම උදවු කරනවා. ඉන්දියාව වගෙ අසල්වැසි රටවල් තරහ කරගෙන යුද්ද කරන්න ලංකාවට වුවමනා නෑ. ඒ නිසා එක රටක වුවමනාවට තවත් රටක නැවු නවත්තන්න ලංකාව⁣ට බෑ. අනෙක ඉතිං මුහුදෙ නැවු ගියාට පාරවල් හිටිනවද? ලංකාවට චීන නැවු එන්නෙ ඉන්දියාව එක්ක යුද්ද කරන්න නෙවෙයි. චුම්මා කරච්චලයක් නොවී තමන්ගෙ වැඩක් බලාගන්න.

Main News