චින පොහොර නැව ගොඩබාලා.. කෝටි 200ක් දීලා…- ජවිපෙන් හෙලිදරවුවක්…

December 8, 2021 at 12:02 am | lanka C news
චින පොහොර නැව ගොඩබාලා.. කෝටි 200ක් දීලා…- ජවිපෙන් හෙලිදරවුවක්…

චීනයෙන් මෙරටට ගෙන්වන ලද පොහොර නෞකාව බා ගැනීමට කටයුතු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රුපියල් කෝටි 200 ට වැඩි මුදලක් ගෙවා එම පොහොර තොගය ගොඩ බෑවේ කොතනදැයි සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඒ මහතා පැවසීය.

ජනතා විමුක්ති විසින් සංවිධානය කරන ලද වැඩසටහනකින් ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් පල කර ගෙන ඔහු මේ බව කියා සිටියේය.

86,157 views

30 Comments to “චින පොහොර නැව ගොඩබාලා.. කෝටි 200ක් දීලා…- ජවිපෙන් හෙලිදරවුවක්…”

  1. Dadayama says:

    JVP ya minusun hatarehn hath whanne mhawani gobilayan ghe katawalin kryawalin. Illa ahakara ghanna.

  2. JVP බේගල් ප්‍රචාරණ අංශය says:

    තවත් බේගල් නැවක් මග එනවෝ!

  3. කැපුවත් පොහොට්ටුවට says:

    අනේ ගොනො මේ බොරු කියලා පොහොට්ටුව පරද්දන්න බෑ.

  4. Mabalo Milton says:

    Very beginning that leader of JVP of that PDN Wijeweera was anti-China set of policies adopted and imputed to JVP carders of anti- Marxist stand.
    This is not that only current JVP leadership advocated of a smear political campaign against People’s Republic of China & against CPC .We are that not surprise of that current JVP stand. The JVP is/was Not a Socialist political Party…it is anarchists’ + terrorist outfit .
    New JVP will destroy Sri Lanka by very soon.

  5. RED BULL says:

    මුන්ට තියෙන 3%ත් නැතිවෙලා මුගෙ තුනත් වැටිල යන එන මං නැතිවෙනව​.ඈ බොල ගොන් නාම්බො,නැව් හංගල තියෙන්නෙ අනුරාධපුරේද කියල හොයල බලපිය.නැත්නම් කට පුක වහගෙන සද්ද නැතුව හිටු හිපාටුව​.

  6. Ajith says:

    කඳු වලට මුවා වෙලා නුවරඑළියෙ වරායට තමයි ගොඩබාලා තියෙන්නෙ.

  7. විසේ වීර says:

    ජෙප්පන්ට ඉතින් නැවක් හරි කමක් නෑ කුණු නම් අවුස්සලා රස බලන එක තමයි ජිවිතේ සැනසීම.

  8. Anuradha says:

    මම පෝහොට්ටුවේ ගෝට්ටෙක් නොවේ සමගි පෑඩ් සජියාගේ එකේකුත් නොවේ උඹලා වගේ කුහක එවුන්වත් නෝවේ.මොනවද බං මේ කියන කම්කබර බෝරු උබ හිතුවද ඒ නැව කඩදාසි නැවක් කියා කාටවත්නොපෙනී ඒ පොහෝර බාන්න පුළුවන් කියාන්නේ බොරුවක් වුණත් කියපල්ලා පිළිගන්නා විදියට අපි උඹලා වගේ ගොන් මීහරක් නොවේ පොට්ට කෑරියෝ.

  9. Jaya says:

    කොලබ ගෙවල් , ඉඩම් විකුණල කුට්ටිය අරං පනින අවජාතක සක්කිලියා….මූ නොම්මර එකේ හොරෙක්….
    තක්කඩියා …..

Main News