‘ආවඩා.. ආයුබෝවේවා..’ අසමසම සේනාධිනායකයාගේ උපන් දිනය අදයි..

November 18, 2016 at 7:06 am | lanka C news
‘ආවඩා.. ආයුබෝවේවා..’ අසමසම සේනාධිනායකයාගේ උපන් දිනය අදයි..

ශ‍්‍රී ලංකාවේ පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය අදට යෙදී තිබේ.

1945 නොවැම්බර් යස 18 වැනි දින වීරකැටියේදී උපත ලද ඔහු අද සමරන්නේ සිය 71 වැනි උපන් දිනයයි.

හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය වෙනුවෙන් ඒකාබද්ද විපක්‍ෂය විසින් වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර ඇත.

65 views

88 Comments to “‘ආවඩා.. ආයුබෝවේවා..’ අසමසම සේනාධිනායකයාගේ උපන් දිනය අදයි..”

  1. PULATHISI says:

    ආයුබෝ වේවා මහරජාණෙනි,
    දැයේ පිනට පහල වූ යුගපුරුෂයාණෙනි,
    මව්බිම බේරාගත් මහවිරුවාණෙනි,
    මූලු රටේම අප්පච්චි,
    දැයේ එකම පැතුම ඔබයි,
    නැවතත් අපේ රට බාරගන්නාතුරු දේශහිතෛෂි මහජනතාව බලා සිටියි.
    චිරං ජයතු මහාරාජ​.

  2. Manel says:

    Dear sir, wish you a happy birthday. sir you always in our heart.

Main News