චිලී තිවංක පොහොට්ටුවෙන් මැතිවරණයට.. ඇත්ත හෙලිවෙයි..

February 18, 2020 at 2:10 pm | lanka C news
චිලී තිවංක පොහොට්ටුවෙන් මැතිවරණයට.. ඇත්ත හෙලිවෙයි..

නව පරපුරේ ගායන ශිල්පි ‘චිලී තිවංක’ ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවට සමාජ ජාල ඔස්සේ ප්‍රචාරක වැඩසටහන් මෑතකදී සිදුකරනු ලැබිය.

නමුත් ඔහු දැන් පවසන්නේ තමන්ගේ නවතම ගීත වීඩියෝවක් ජනප‍්‍රිය කරවීම සදහා ඒ ආකාරයේ පූර්ව ප‍්‍රචාරයක් සිදු කල බවයි.

අදාල ගීත වීඩියෝව යූ ටියුබ් වෙබ් අඩවියට මේ වන විට එක් කර ඇත.

75,767 Viewers

17 Comments to “චිලී තිවංක පොහොට්ටුවෙන් මැතිවරණයට.. ඇත්ත හෙලිවෙයි..”

  1. Jeewanee Kariyawasam , chilaw says:

    apita innawa chilie , Iraj wage nugath modayek newei meya , sabama minisek

      • Alapaluwa says:

        මෙන්න ලංකාවේ හතර කොනටම වැන්දා! මේ වගේ අපතයන්ටනම් නාමයෝජනා දෙන්නනම් එපා.අපිට අවශ්‍ය සාරවත් රටක් දැක්මක් ඇති රටක් නැතිව සුන්දරත්වයෙන් අසිරිමත්වූ රටක් නැතිව පුස්සන්ගෙන් පිරිහීගිය නිකම්ම නිකම් කාලකන්ණි බෝවෙන රටක් නොවේ!

  2. Sam Fernando says:

    Come on Chilli. We will make the sambol.
    Rascals.

    • හැකහැක says:

      අපට චිලී තිවංක වානා,කැළණියේ චිලී ප්‍රසන්න ඕනා

  3. Political Joker says:

    Mata dan nam adanne bahe, Niyama badu tikkak ne Pohotuween chandeta enne Rata Nam Goda ma tamai, Janadi Pathi tumani mun okkoma pissan kotuwata dakkawala Oba tumata hitawath daksha Trive da Hamuda Niladarin saga auwudu 5 kata Rata Palanaya Karanna. OBA APATA VISH WASAI.

  4. nai miris says:

    හොඳින් ගීතයක් ගායනා කරන්නවත් බැහැ. ඔහු ඡන්ද ඉල්ලනවා. මේ ආකාරයේ ගොන් කතා වලට විනෝද නොවන්න. මහජනතාව කරුණාකර ජාතිය ගැන සිතන්න.

    • ගොන් බයියා says:

      ජාතිය ගැන හිතලා තමා බොල ආප්පයව පොහොට්ටුවෙ සබාපති කරගත්තෙ. පාස්කු ප්‍රහාරයෙන් ජාතිය බේරාගත් වීරයා.

    • වෙරිසොරි says:

      මේ චිලියා නං පොහොට්ටුවට ගැලපෙන එකෙක් නෙමෙයි. මූ ටිකදවසකින් පොහොට්ටුවෙ වැරදි කියා සජියාට ජොයින් වෙනවා ඒකාන්තයි.

  5. dissanaike says:

    Mad person.

  6. Thoththa baba says:

    me wage ewun parlimenthuvata yawana pisso innawada. rata wedkuth naha hoda sinduwak kiyannath baha manussayekuta katha karanna danneth nathi ewunne

  7. හිටන්ගෙදර අප්පුහාමි says:

    ජනාධිපතිතුමෝ, දැනට ඔය තියෙන වැඩක් කරගෙන ඉදලා චන්දෙන් පස්සෙම සුද්දෙ පටන් ගමු. හිටන්ගේ ඉදලා රටට ද්‍රෝහිකම් කරපු කිසිම කෙනෙක්ට සමාව දෙන්න බැහැ.

  8. Wewagadara Appuhamay says:

    The principle of policies has lost because majority party leaders are not that politically of educated lots; such persons of politics leaders has lost their ethic and moral of politics has gone down. Democracy cannot survived such situation exist in our country. that is 72 years politics has manipulated by Western Impetuosity?

  9. Wewagadara Appuhamay says:

    The principle of policies has lost because majority party leaders are not that politically of educated lots; such persons of politics leaders has lost their ethic and moral of politics has gone down. Democracy cannot survived such situation exist in our country.
    That is why after 72 years of that politics has been manipulated by Western Impetuosity of imperialist….loaclly by UNP, JVP, TNA and Muslin congress. The last political parties are Terrorist by the name politically called as an anarchist.

  10. aira says:

    ඒ පෝස්ට් එක දැක්ක පළවෙනි සැරේම තේරුනා මේක මාර්කටින් වැඩක් කියලා. ඒ උනාට මෝඩ හූඑන්පී සහ වහල් ජේවීපී කාරයෝ චිලී පොහොට්ටුවෙන් චන්දෙට එනවා කියලා වැලලෙන්න හැදුවා. උන්ගේ පෝස්ට්ස් තාමත් වෝල් වල තියනවා. මෝඩ හූඑන්පී සහ වහල් ජේවීපී කාරයෝ පොහොට්ටුවට ගහන්න ඕනෑම බොරුවක් සමාජගත කරනවා. ඇත්තටම උන් හරි පවු.

  11. බිල්ල says:

    මූ නේද පසුගිය කාලේ කාන්තාවකට පහරදීල රෙද්දෙ රීගත්ත අපතයා. මම හිතන්නේ නැහැ මෙහෙම මැට්ටෙකුට ගරුත්වය 10% ක් වත් තියන කිසිම පක්ෂෙකින් මැතිවරණයට නාම යෝජනා දෙවි කියල.

  12. හාවා says:

    අපොයි දෙය්යනේ ! මොකක්ද මේ වෙන්න යන්නේ . ” ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ ” කියන්නෙ මෙව්වටද ?

Main News