චිලී පොලීසියට අමු කුණුහරුපයෙන් බැණ පන්නා ගනී.. [Video]

October 13, 2016 at 1:03 am | lanka C news
චිලී පොලීසියට අමු කුණුහරුපයෙන් බැණ පන්නා ගනී..  [Video]

පුද්ගලයෙකුට පහර දීමේහේතුව මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ගායක ශිල්පී චිලී තිලංක අදාල සිදුවීම සම්බන්යෙන් ප‍්‍රකාශයක් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේ ඔවුනට කුණුහරුපයෙන් බැන වැදී තිබේ.

තමන් අත්අඩංගුවට ගැනීමට උවමනා ලියකියවිලි ඉල්ලා සිටින ඔහු ඉන් පොලිස් නිලධාරීන් නිවසින් එලවා දමයි.

163 views
Main News