චිලී සති දෙකක් වැලිකඩ හිර ගෙදරට දමයි..

October 11, 2016 at 12:40 pm | lanka C news
චිලී සති දෙකක් වැලිකඩ හිර ගෙදරට දමයි..

අද උදෑසන තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ජනප්‍රිය ගායන ශිල්පී චිලී තිලංක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 25 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

චිලී පසුගිය දිනෙක බත්තරමුල්ලේදී පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට ප‍්‍රකාශයක් ලබා දීම සදහා පොලීසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

33 views

4 Comments to “චිලී සති දෙකක් වැලිකඩ හිර ගෙදරට දමයි..”

  1. su says:

    අය්යෝ.. තව ටික වෙලාවකින් උද ඉන්න ඇමති කෙනෙකුගේ බැල්ම වැටිලා මේක එලියට ඒවි..හැබය් නාවොත් අපේ ඇතුලේ ඉන්න අය්යල මල්ලිලා මෙයාව ටිකක් පොලවේ පය ගහල ඉන්න පුළුවන් විදියට හදල එවන්න…

  2. Champa says:

    හොඳ වැඩේ. ඒ විතරක් මදි, ගුටි කාපු මනුස්සයට වන්දියක් අරන් දෙන්නත් ඕනේ.

    අහිංසකයන්ට තඩි බාන්න මුන්ට ලයිසන් දුන්නේ කවුද? තරුණ ගායකයෝ, නළුවෝ වැඩි දෙනා අද මත්පැනට, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. Booze එක දාපු ගමන් හිතනවා මේක උන්ට ගිය රට කියලා.

    Hats off to you, Mr. IGP.

  3. kumara says:

    නියමයිනේ මෙහෙම කරපුවාම අනිත් උන්ටත් මෙවා හෝද පාඩාම්

  4. Desapremiya says:

    Ko night club ekata ghapu maha ekage puta uge arakshakayoth ekka allanne nadda. Uta nithiya nawilada.

Main News