චීනයට අක්කර 15,000ක් දෙනවාට එරෙහි දැඩි විරෝධතා.. හම්බන්තොට වැසියෝ පාරවත් වසති..

December 14, 2016 at 12:00 pm | lanka C news
චීනයට අක්කර 15,000ක් දෙනවාට එරෙහි දැඩි විරෝධතා.. හම්බන්තොට වැසියෝ පාරවත් වසති..

වත්මන් ආණ්ඩුව විසින් චීනයට තම ඉඩම් ලබා දීමට එරෙහිව හම්බන්තොට ප‍්‍රදේශවාසීන් විසින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් තිස්ස-හම්බන්තොට මාර්ගය මිරිජ්ජවලදී මුළුමනින්ම අයහිර වී තිබේ.

13 views

4 Comments to “චීනයට අක්කර 15,000ක් දෙනවාට එරෙහි දැඩි විරෝධතා.. හම්බන්තොට වැසියෝ පාරවත් වසති..”

  1. CAT says:

    අපේ වරායවල් විකිණීම වහාම නවත්වනු ….චීනයට අක්කර 15,000ක් දෙනවාටත් වරාය විකිණීමටත්….
    අපේ දැඩි විරෝධතාවය පල කරමු
    අපේ රට අනතුරේ …මුළු රටම මේවාට එරෙහිව පාරට බසිව් බලා සිටීමට කාලයක් නැත ..සිංහලයෙනි අවදිවේව්
    හම්බන්තොට ප‍්‍රදේශවාසීන් ට ජයවේවා!!!!! ..අපේ රට විකුණා දැමීමට ඉඩ නොදෙව් ..යහපාලනය නෙරපා දමව්

  2. SAPU says:

    ඒකාබද්ධ විපක්ෂය රටේ ජාතිහිතේෂි සිංහල බෞද්ධ සංවිධාන මේ ප්‍රශ්නයේදී ජනතාව සහ එක්ව කටයුතු කරන මෙන් ඉල්ලමි
    යහපාලනය විනාශ කරන්නේ අපේ මාතෘ භූමියයි ….යහපාලනයේ මේ දේශද්‍රෝහී ක්‍රියාව අපි හෙලා දකිමු

  3. ගිරවා says:

    සිහලුනේ මේ අහපල්ලා ..යහපාලනය විකුනන්නේ අපේ මව් බිමයි රැකගනියව් ..
    .හම්බන්තොට දේශප්‍රේමී ජනතාවට අපේ ස්තුතිය
    රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ…
    වටිනා කියන දේ විකිණිය යුතුය රටේ…
    අමන දනන් කෑ ගැසුවත් හතර වටේ…
    එවා නොවික්කොත් අපි හැම මකර කටේ…
    https://www.youtube.com/watch?v=B8p_-1SEpX4

  4. VASANA says:

    අපේ වරාය චීනයට ලියා දෙන තුරු බලා සිටිය යුතුද සිහලුනේ …අවදි වේව්
    එජාප රජයක් බලයට ආපු හැම අවස්ථාවකම රටේ සම්පත් විකුණුවා, ප්‍රාග්ධනය හොයන්ඩ. නමුත් එහෙම විකුනල හොයපු ප්‍රාග්ධනයෙන් වැඩක් ගන්ඩ සමත් කමක් එජාපෙට කවදාවත් තිබිල නැහැ.ආණ්ඩුවේ ධූර කාලය ඇතුලෙම ඔවුන් ඒ සල්ලි කබාසීනියා කරලා දැම්මා. ඒකට මූලික හේතුව නායකයින්ගේ අසමත්කම. සාමාන්‍යයෙන් එජාප ආණ්ඩුවක තීරණ ගැනීමේ බලය තියෙන දෙතුන් දෙනා කොළඹ නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබීම පමණක් සුදුසුකම කරගත් අදක්‍ෂයින්. මේ රටේ මෙවැනි පුද්ගලයින්ට වැඩ කාරයෝ හැටියට ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්ඩ අපහසු නෑ. නමුත් ඇත්තටම මේ අයට වැඩ බෑ. රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක සියයට 80ක් අවුරුදු 198කට විදේශ රටකට බදු දෙන්ඩ දක්‍ෂයෙක් වෙන්ඩ ඕනෙද?
    නියම දේශප්‍රේමී නායකයෙක් ගොඩනඟා ගන්නකන් තව තවත් රටේ සම්පත් විකිණේවි. රට විකිනීමට එරෙහිව ජනතාව අවදි කලයුතුයි. ඒකාබද්ධ විපක්‍ෂයේ වගකීම එයයි. හම්බන්තොට වරායේ අභ්‍යාසලාභීන්ගේ රැකියාව පිළිබඳ ප්‍රශ්ණයයි වරාය විකිනීමයි දෙකක්. වරාය සහ හම්බන්තොට ඉඩම් විදේශිකයින්ට මේ අවරුදු 200 කාලයකට දෙනවා කියන්නේ පරම්පරා ගණනකට මේ සම්පත් අපට අහිමි වෙන බවයි. රටේ වෙනත් වරායනුත් මේ වගේ විකිනෙයිද? තිරිකුණාමලේ කාටද? වරායවල් වෙලඳ වටිනාකමකින් යුතු වුනත් ඒවාට යුධමය වටිනාකමකුත් තියෙනවා නේද? වරායවල් විදේශයන්ට විකිනීම ගැන නාවික හමුදාපතිතුමාට කීමට ඇත්තේ කුමක්ද? නාවික හමුදාපති සිටින්නේ රටක් සහ රටේ ජනතාවත් ආරක්ෂා කිරීමට ..මෙය අපේ නාවික හමුදාවට වීශේෂ තර්ජනයක්
    අපකීර්තියක් ..අපේ වරායවල් වල පාලන බලය තිබිය යුත්තේ නාවික හමුදාවට මිසක් විදේශ සමාගම් වලට නොවේ
    හම්බන්තොට ජනතාවට අපේ ආචාරය ….ඔබේ උත්සාහය සාර්ථක වේවා ….ජයවේවා

Main News