චීනයට දෙන අක්කර 15000 මෙරට සමස්ථ භූමියෙන් දහසෙන් එකක්.. වර්ග කිලෝමීටර් 60ක්..
December 18, 2016 at 11:20 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද හම්බන්තොට වරාය පුද්ගලීකරණය කිරීමට සූදානම් වූ බව ජවිපෙ පළාත් සභා මන්ත්රී වසන්ත සමරසිංහ මහතා පවසයි.
වත්මන් රජය චීනයට ලබා දීමට යන අක්කර පහලොස්දහස යනු වර්ග කිලෝමීටර් හැටක් බවත් එය මෙරට සමස්ථ භූමියෙන් දහසකින් එකක් බවත් ඔහු පෙන්වා දෙයි.