චීනයට විරුද්දව කොළඹ විරෝධතා.. තානාපති කාර්යාලය ඉදිරියට පොලිස් බලඇනි කැදවයි..

June 10, 2020 at 12:00 pm | lanka C news
චීනයට විරුද්දව කොළඹ විරෝධතා.. තානාපති කාර්යාලය ඉදිරියට පොලිස් බලඇනි කැදවයි..

කොළඹ 07 පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවත් පැවැත්වීමට සූදානම් කරමින් ඇත.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් මෙම විරෝධතාවය පවත්වන්නේ කොරෝනා වෛරසය පැතිරීමටවගකිව යුත්තේ චීනය බවත් එනිසා වූ ආර්ථික හානියට චීනය විසින් වන්දි ගෙවිය යුතු බවත් පවසමිනි.

මෙම විරෝධතාවයට විරුද්දව පොලීසිය විසින් දැනටමත් වාර්ණ නියෝගයක් ගෙන ඇති අතර උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට තානාපති කාර්යාලය ඉදිරියේ පොලිස් බල ඇණි යොදා ඇත.

490 views
Main News