චීනයට විරුද්දව කොළඹ විරෝධතා.. තානාපති කාර්යාලය ඉදිරියට පොලිස් බලඇනි කැදවයි..

June 10, 2020 at 12:00 pm | lanka C news
චීනයට විරුද්දව කොළඹ විරෝධතා.. තානාපති කාර්යාලය ඉදිරියට පොලිස් බලඇනි කැදවයි..

කොළඹ 07 පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවත් පැවැත්වීමට සූදානම් කරමින් ඇත.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් මෙම විරෝධතාවය පවත්වන්නේ කොරෝනා වෛරසය පැතිරීමටවගකිව යුත්තේ චීනය බවත් එනිසා වූ ආර්ථික හානියට චීනය විසින් වන්දි ගෙවිය යුතු බවත් පවසමිනි.

මෙම විරෝධතාවයට විරුද්දව පොලීසිය විසින් දැනටමත් වාර්ණ නියෝගයක් ගෙන ඇති අතර උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට තානාපති කාර්යාලය ඉදිරියේ පොලිස් බල ඇණි යොදා ඇත.

329 views

41 Comments to “චීනයට විරුද්දව කොළඹ විරෝධතා.. තානාපති කාර්යාලය ඉදිරියට පොලිස් බලඇනි කැදවයි..”

  1. fass says:

    Munta mole kiyala deyak aththema nadda? Yako wadak naththnam gedarata wela pol gapiya, amaruwen ayemath minissu rassawalata yanna patan gaththe, ape jeewithath kalakanni nokara gedara hitu moda haththa.

    • කමල් says:

      හරි චීනා කියමුකෝ. මේ ගොන් හැත්ත කරන වැඩෙන් පොසිට්ව් එකෙක් හිටියෝත රටට ම කොරෝනා, මේක සංවිධානය කරන එවුන්ගේ දේවල් රාජසන්තක කරන වැඩපිළිවලක් ඕනෑ. නැත්නම් පොලීසිය ලවා තඩිබාවලා එලවන්න. පෙරටුගාමියෝ කල දේත් වැරදියි. තොන්ඩගේ දේත් වැරදියි. ඉදිරියට ඡන්ද කරන එවුන් කරන ඒවත් වැරදියි (කලොත්)

      කොරෝනා නීති කඩ එකෙකුටවත් ඡන්දය නොදී ඉමු. පාට පක්ෂය කුමක් වුවත්

      • ගොන් බයියා says:

        ගොන් බයියන් වන අපගේ දෙවන මාතෘ භූමි වන ඇමරිකාවට සහ චීනයට අත නොතබනු. අත තිබ්බොත් ගෝරි ගොඩයි දැක්කනෙ ඊයෙ නෙලපු නෙලිල්ල.

        • ගොන් බයියෝ නිරෝධානය වෙලා වර. මේ මාස 03 රට රැක්කේ උඔලගේ පොන්න බලවේගේද පුප දීගෙන දීගෙන පලයන්.

        • ගොන් බයියා says:

          හරි, අත නොතබ ඉමු.

        • මකරා says:

          මොන ලෙඩක් ඇදලා හරි මුං හදන්නෙ චන්දෙ කල් දා ගන්න. කොහෙන් මතු උනත් මේවා පිටි පස්සෙ ඉන්නෙ සක්කිලි බලු වේගෙ ජෙප්පො, හූඇංපී, එන්ජීඕ, ඇතුලු බලු නඩය. නාග දීපෙට ගල් ගහලා හරි බලන්නෙ කොරෝනාවෙන් කරන්න බැරි උන දේ කර ගන්න.

        • Hoo !!! says:

          උද්ඝෝෂණේ ඇමරිකාවට ගිහින් තියා ගනිල්ලා. එතකොට අර ට්‍රම්ප් ගොනත් ඕකට එයි චීනෙට එරෙහිව තප්පුලන්න🤣🤣

      • Chinthana says:

        We do not expect that there would be an election this year. We want to implement Strict rules in the country and establish law and order in the country only.

    • jackson says:

      Ayi yako chinnata ochhara pu.. denne?

      • kkuruwita says:

        වචන වල හැටියට සමනලයෙක් වගේ, පවූ ඕයි !

    • wijebahu says:

      China should compensate all countries for spreading this disgusting virus. jayawewa.

    • කාන්තාර පළඟැටියා says:

      මෙන්න මේ තුට්ටු දෙකේ සංවිධාන රටේ දියුණුවට කවදත් බාධාවක්.

    • kkuruwita says:

      “පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය” කියන අය මොනවද දන්නේ නැහැ මෙතෙක් කල් පාරිභෝගිකයන්ට සුරැකල දීල තියෙන්නේ. නිකන් කටින් බතල විතරයි. කොහොමත් දැනුයි තේරෙන්නෙ මේ අටමගලෙත් රට කන, පවාදෙන්නන්ගේ NGO එකක් කියල.

  2. ශාක්කාහු මහම්මුදූ මවුලානා says:

    වැඩ කරන
    අපේ විරුවා
    මව් බිමට
    හෙමින් කෙලියා
    රට චීනෙට වික්ක
    කෙනෙක් වේ නම්
    ඔබේ අයියා තමයි ඒ
    උතුම් මිනිසා

    • True news says:

      China salli nisa thamai lankawa mehema hari ithuru wela thiyenne

    • Dikman Aiyya says:

      ….aneeee Palayan Mahathayooo yanna,….they are much better than those useless set of butterflies….

    • HUKARIS says:

      Ado Mohommadu Gona,

      Umbata mokak hari Loku paduwak una neda anduwa vetunata passe hahahaha.
      Eakane thappulanne haraka wage

    • Mala says:

      ශක්කාහු කියන මරියා
      ගල් ගොඩක් ලගට ගත්තා
      පල තියෙන ගහට ගැහුවා

    • kkuruwita says:

      සජබ සමනලයෙක් වග පෙනෙනවා. !

  3. Saibal says:

    Mee kabbo set eka should be arrested for risking covid 19 restart in community

  4. Sirimal says:

    Munta pissu

    Karanna wadak nathi nisa wadakata nathi udgoshana karanawa

  5. GU-VP SAKKILI API says:

    GU-VP prayo GU-SA karayen gen ma $$$$$$$$ arage GU-SA walata wiruddawa wage pada show danawa

    Lankawe GU-VP-URU HAMBAYO bomba gahala ahinsa minissu 400 maruwa
    Me GU-VP SAKKILI BALLO picating kalada?

    GU-VP-SAKKILI BALANGE KATATA RENDA ONA LANKAWE MINISSU
    GU-VP-SAKKILI BALANGE KATATA RENDA ONA LANKAWE MINISSU
    GU-VP-SAKKILI BALANGE KATATA RENDA ONA LANKAWE MINISSU

    • සයිමා says:

      ඈ ගොන් වස්සො. උබේ නමයි මේ comment එකයි දැක්කම උබේ ජාතකේම පේනව. උබ ඔය කියගෙන තියෙන්නෙ උබටමනෙ. GU-VP SAKKILI API කියල දාගෙන ඔය බැනල තියෙන්නෙ උබ ඇතුලු පරම්පරාවටනේ.. අම්මප මෙහෙමත් වහල්ලු.

  6. True news says:

    This is setup protest to tarnish srilanka while giving some publicity on western channels

  7. දියරකුස් says:

    මුං සක්කිලි වගයක්.‍රටට කෙලවෙනකං බලං ඉන්න කල්ලතෝනි ගෙවල් වලට රිංගල ජාතක වෙච්ච එවුං.රටේ බහුතරය ගෝටා සමගයි.මේ සක්කිලින්ට කොදු කැඩෙන්ඩ ගහලා එලවන්ඩ.

    • ගෝනවල සුනිල් says:

      ගෝටා ගේ බහුතරය තමයි ඔය උද්ඝෝෂණ වලින් පේන්නේ. ඉස්සරහට තව එනවා. මිල්ටරී නාන්දේට කියපන් ඔය දාන පාට් ගිහින් ඇමරිකාවේ දාපන් කියලා. මෙතන පුක නොදී වැඩක් බලා ගනින් වහලා

      • ගෝනවල සුනිල් තෝ කාගෙන් අහලද සමනල යෝ නම දාගත්තෙ. එයි පොන්නයෝ ඉස්සෙල්ලා සෙල්ගයියගෙන් ගෑණි පරිස්සම් කර ගනින්. දැන් තෝ රූට රූට පල පොන්න සෙට් එක ලගට පුප පොලිෂ් කර ගන්න.

      • ගෝනවලයෝ ගම කන්න එපා බං. අනික තොපිලා මෙච්චර කල් බේරිලා හිටියේ නන්දසේන හිටිය නිසා තමයි. නැතිනම් 8පාස් පෑඩයගේ පකනිල් තමයි තොපිලට බොන්න වෙන්නෙ

      • රට වෙනුවෙන් .*** says:

        ගෝනවල සුනිල්…
        පලයන් හිවලො මකබැවිල යන්න. තොපි පරංගියන්ට ජාතක උන .. අවජාතක බල්ලො . පරංගි යුද්දෙ කාලෙත් ..පරයන්ට රට පාවල දුන්නෙ තොපි වගේ හිවල්ලු තමා . බොරු නම් උඹ DNA පරීක්ෂණයක් කරල බලපන් ..සක්කිලි බල්ලා .

  8. Sarath says:

    කවුහරි කියනවද මොනවාද මුං මේ වෙනකම් සුරැකපු පාරිබෝගික අයිතින්? මේ වෙලාවේ ලංකාවට චීනයේ සහයොගය ඕනේ, විශේෂයෙන් බටහිර රටවල් සහ ඉන්දියාව තර්චනයක් වෙලා තියන මොහොතක.

  9. චීන පටස් says:

    ඔය ඉතින් වැඩ වරද්දගන්න තමයි , චීනෙට මුකුත් කියල ඉතින් යහතින් යන්නද? චිනේ අපිට අපි චීනෙට.

  10. Niru says:

    Some of CIA money fallen here while transporting to Hongkong

Main News