චීනයට විරුද්දව කොළඹ විරෝධතා.. තානාපති කාර්යාලය ඉදිරියට පොලිස් බලඇනි කැදවයි..

June 10, 2020 at 12:00 pm | lanka C news
චීනයට විරුද්දව කොළඹ විරෝධතා.. තානාපති කාර්යාලය ඉදිරියට පොලිස් බලඇනි කැදවයි..

කොළඹ 07 පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරියේ විරෝධතාවත් පැවැත්වීමට සූදානම් කරමින් ඇත.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් මෙම විරෝධතාවය පවත්වන්නේ කොරෝනා වෛරසය පැතිරීමටවගකිව යුත්තේ චීනය බවත් එනිසා වූ ආර්ථික හානියට චීනය විසින් වන්දි ගෙවිය යුතු බවත් පවසමිනි.

මෙම විරෝධතාවයට විරුද්දව පොලීසිය විසින් දැනටමත් වාර්ණ නියෝගයක් ගෙන ඇති අතර උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට තානාපති කාර්යාලය ඉදිරියේ පොලිස් බල ඇණි යොදා ඇත.

296 views

41 Comments to “චීනයට විරුද්දව කොළඹ විරෝධතා.. තානාපති කාර්යාලය ඉදිරියට පොලිස් බලඇනි කැදවයි..”

  1. සමන් says:

    ඔය කතාව කියන අනිත් රට තමා ඇමරිකාව, ඊයෙ ඇමරිකාවෙ තානාපති කාර්යාලය ඉදිරි පිට අද මෙතන. මේ අස්සෙ මේ රටට විනකරන ලාංකිකයෙක් හෝ විදේශිකයෙක් කොරෝනා හදාගෙන ඇවිල්ල මේ අය අතර ගැවසුනොත් මොකද මේ රටට යලි වෙන්නෙ? මන් හිතන්නෙ මේව හසුරවන අයට ලැබුන කොන්ත්‍රාත්තුව තමා කොරොනා ප්‍රශ්නය වැඩි කිරීම, චන්දය කල් දැමීම, ඇමරිකාවට එරෙහි වගේ රගපෑම(එයාලව හසුරවන්නෙත් විදේශම තමා), රටට හිතැති යම් රටක් වේද ඒ ඒටවල් තරහ කිරීම. මේ වගේ උවමනාවන් සාමාන්‍යයෙන් තියෙන්නෙ මොන පක්ෂයටද කියල හැමෝම දන්නව.

  2. 3% සහ සජබලු වේගේ එදණ්ඩේ කසිප්පු පවර් තව ඉදිරියෙදි පුදර්ශනය වේ. නරඔන්න

  3. අපේ රට says:

    We want to implement Strict rules in the country and establish law and order in the country only. (තමන්ගේ වාසියට නොව සැමගේ සුබසිද්දියට සරිලන) තොන්ඩගේ දේත් වැරදියි. පෙරටුගාමියෝ කල දේත් වැරදියි.

  4. Dimple kupadiya says:

    Ranjith Withanage mentally retarded idiot is behind this foolish act.

  5. ඊබ්‍රහීම් සහෝදරයා says:

    ඊයේ ඇමරිකාවට ඇටෑක් එක දුන්නෙ පෙරටුගාමියෝ . අද ඇමරිකානු රහස් ඔත්තු සේවයෙන් චීනයට ගහනවා . මේ දෙකම මෙහෙයවන්නේ එකම තැනකින් . ඒ තමයි බටහිර රහස් ඔත්තු සේවය. මෙවායෙහි මේ රටේ ප්‍රධාන ඔත්තුකරුවන් බුද්ධි අංශය යොදා හඹාගෙන ගොස් දඩයම් කල යුතුයි

  6. sena says:

    .ඇමරිකාව N G O නඩය මේය පිටුපස ඇති

Main News