චීනයට හම්බන්තොටින් අක්කර පහලොස් දාහක් වෙන් කරනවා.. – අගමැති..

October 27, 2016 at 12:40 pm | lanka C news
චීනයට හම්බන්තොටින් අක්කර පහලොස් දාහක් වෙන් කරනවා.. – අගමැති..

හම්බන්තොට ප‍්‍රදේශයෙන් අක්කර පහලොස්දාහක ප‍්‍රමාණයක් බිම් කඩක් චීනය වෙනුවෙන් වෙන් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඉදිරියේදී මෙරට සිදුවීමට නියමිත චීන ආයෝජන සදහා මෙම බිම් කොටස දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබා දෙන බවද අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේය.

52 views
Main News