චීනයට හම්බන්තොට දීමෙන් ඉන්දියාව කිපේ… ඕනෑම තත්වයකට සූදානම් වන්නැයි ඉන්දීය ආරක්‍ෂක ඇමතිනිය කියයි..

February 2, 2018 at 6:48 pm | lanka C news
චීනයට හම්බන්තොට දීමෙන් ඉන්දියාව කිපේ…  ඕනෑම තත්වයකට සූදානම් වන්නැයි ඉන්දීය ආරක්‍ෂක ඇමතිනිය කියයි..

චීනයට වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය බදු දීම නිසා තම රටේ ආරක්‍ෂාව ගැන විශාල සැකයක් ඇතිව තිබෙන්නේ යයි ඉන්දීය ආරක්‍ෂක ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය සදහන් කරයි.

ඇය මෙසේ සදහන් කර ඇත්තේ රාමනාපුරමුහිදී පැවති වැඩසටහනකින් පසුව මාධ්‍යවේදීන් විසින් කරන ලද ප‍්‍රශ්න කිරීමකදීය.

හම්බන්තොට වරාය වාණිජ කටයුතු සදහා පමණක් යොදා ගන්නේ යයි චීනය කියා සිටියද ඒ ගැන විශාල සැකයක් ඇතැයිද ඇය පවසා ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී ඇතිවන ඕනෑම තත්වයකට මුහුණු දීමට සූදානම් විය යුතු යයිද මේ සම්බන්ධයෙන් තවත් වැඩිදුර අදහස් පල කිරීම තමන් ප‍්‍රතික්‍ෂෙප කරන බවද ඇය කියා තිබේ.

37 views

6 Comments to “චීනයට හම්බන්තොට දීමෙන් ඉන්දියාව කිපේ… ඕනෑම තත්වයකට සූදානම් වන්නැයි ඉන්දීය ආරක්‍ෂක ඇමතිනිය කියයි..”

  1. Kamal says:

    මේ ගොන් ඉන්දියන් ඇන්ටිලට ඕන විදිහටද ලංකාව වැඩ කරන්න ඕන

  2. දර්ශන says:

    මාර වැඩක්නේ යකෝ මේක අපේ රටේ තියෙන වරාය බදු දෙන්න අපි තොපෙන් අවසර ගන්න ඕනද ?
    සක්කිලි ඉන්දියාව එදා ඉඳන්ම කලේ අපේ රට අගාදයට දාන්න හදපු එක .කොටින්ව පුහුණු කලේ තොපේ රෝ කාරයෝ දාලා .දැන් මේකේ ඉන්න සමහර දේශපාලුවෝ රෝ ඉත්තෝ .තොපිට ඕනා ඕනා විදියට මේ රටේ මිනිස්සු නටන්න සුදානම් නෑ.
    මිතුරනි ඉන්දියානු ආක්‍රමණිකයාට වඩා චීන මිතුරා අපට හිතවත් ඔවුන්ට වෙලද අපේක්ෂා තිබෙනවා තමයි නමුත් ඔවුන් විශ්වාස කරන්නේ අපේ දියණුව ඔවුන්ගේද දියුණුව බවයි නමුත් ඉන්දියානු ආක්‍රමණිකයා නිරතුරුවම බලන්නේ මේ රට විනාශ කරදමා ඔවුන් දියුනුවිමටයි .
    පුද්ගලිකව මම කිසිම ඉන්දීය නිෂ්පාදනයක් මිලට ගන්නේ නැත ඔබත් ඉන්දියානු විරෝදියෙක් වන්න ඉන්දියාව ප්‍රතික්ෂේප කරන්න

  3. sanka says:

    pare rena unge ratak allanna apita onne yako

  4. daminda says:

    wall uuran kakuna thalan vita habann kukulannta raja magull……

  5. Raawana says:

    thopi hithan inne Hambanthota thibenne Indiyaawe kiyalada? sakkili heththa. unta hondayi cheeneth ekka buisness karanna.Indiraage kaale indala munge wede apata kenahilikam karana eka.thopi makabe wena dawasa wedi ethaka nehe.

  6. Nalika says:

    Eka ekalage udaw aragena balayata awama unta onahatiyata natanna wenawa thamai.

Main News