චීනයට හම්බන්තොට පවරන ගිවිසුම අනිද්දා කැබිනෙට්ටුවට.. 29 ගිවිසුම අත්සන් කරයි..
July 23, 2017 at 11:20 am | lanka C news
චීන සමාගමකට හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම අනුමැතිය සදහා අනිද්දා දිනයේ (25) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එහිදී අනුමැතිය ලද පසු ගිවිසුම අත්සන් කිරීම බොහෝ දුරට මේ මස 29 වැනිදා සිදුවනු ඇතැයිද වාර්තා වෙයි.
වරායෙන් 80%ක කොටසක් අවුරුදු 80ක් සදහා බදු දීමෙන් රජය ඩොලර් බිලියනයක මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරයි.
හම්බන්තොට දේශප්‍රේමී සිංහලයෙනි වරෙව් පෙරට ..යමපාලනය අපේ රට විකුනනවා ..බලා සිටින්නේ මන්ද ?
අවුරුදු 4කීපයකට බලයට පැමිණි මේ දේශද්‍රෝහීන් ඉවත් කර අපේ සිංහල මව් බිම රකිව්
lankawata sudu aliyek nam, Chineta ehema nadda? anith eka sudu aliyek ganna chineta pissuda? munta one rata vikunala hari salli hoyala aluth wahana tikak ganna.