චීනයෙන්.. ඇති වෙන්නම එන්නත් එයි.. එකවර ලක්‍ෂ 40ක්..

July 28, 2021 at 4:40 pm | lanka C news
චීනයෙන්.. ඇති වෙන්නම එන්නත් එයි.. එකවර ලක්‍ෂ 40ක්..

කොරෝනා මර්ධනය සදහා චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා මිලියන හතරක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ එම මාත්‍රා මිලියන 4 අගෝස්තු 7 සහ 8 යන දිනයන් අතරතුරදී මෙරටට ලැබෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාව විසින් මුදල් ගෙවා වෙන් කරවාගෙන ඇති එම එන්නත් තොගය වරකදී මෙරටට ලැබෙන වැඩිම එන්නත් මාත්‍රා තොගයයි.

31,640 views

7 Comments to “චීනයෙන්.. ඇති වෙන්නම එන්නත් එයි.. එකවර ලක්‍ෂ 40ක්..”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    චී ලoකාවට ජය වේවා.

  2. කැලණියේ නයා says:

    සයිනොෆාම් එන්නත පාවිච්චි කරපු මැදපෙරදිග රටවල එන්නත්කරන ලද පිරිසට රෝගය වැළඳීම වැඩිවීම නිසා දැන් සයිනෝෆාම් ගහන්නෙ නෑ ෆයිසර් සහ මොඩර්නා එන්නත් පාවිච්චි කරන්නෙ.අග්නිදිග ආසියානු රටවලුත් එහෙමයි.ඉතින් දැන් විකුණගන්න බැරි ස්ටොක් එක තමුන්ගෙ කොළණිවලට විකුණල ණය වත්කම තව ඩින්ගක් වැඩි කරගන්න එක හොද අදහසක් අපේ චීන හාම්පුතාගෙ

    • Covid Appuhamy says:

      True… But Sri Lankans will not believe this…

    • Gayan says:

      UAE වල තාම ගහන්නෙ සයිනොෆාම්. ෆය්සර් ගැගුවෙ අව් 60 ඉහල සහ රෝගාභාද වලින් පෙලෙන, අයට විතරයි.

  3. බන්ඩා says:

    චීනය ඇති වෙන්න එන්නත් එවනවා. මේල් නර්ස් අකුරට වැඩ මෙහෙයවනවා. ගුරාලා ගුරීලා ස්ට්‍රයික් මෙහෙයවනවා. රටට හරි යය්ද?

  4. Polgahawela says:

    Chinage annatha API wethari Gahanna a henda Obama tharam anawa ane ape rata

  5. Jagath says:

    චීනය අපිට හරි ආදරෙයි. 😂😂😂😂

Main News