චීනයෙන් කාබනික පොහොර නෞකාව ශ‍්‍රී ලංකාව බලා.. දැන් සිංගප්පූරුව පසු කර මලක්කා හන්දියේ..

October 16, 2021 at 10:22 pm | lanka C news
චීනයෙන් කාබනික පොහොර නෞකාව ශ‍්‍රී ලංකාව බලා.. දැන් සිංගප්පූරුව පසු කර මලක්කා හන්දියේ..

චීනයේ සිට කාබනික පොහොර රැගත් නෞකාවක් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරයි.

එහි දැක්වෙන්නේ එම නෞකාව පසුගිය සැප්තැම්බර් 22 එදා චීනයේ චන්ඩාගෝ වරායෙන් පිටත්ව ඇති බවයි.

නෞකා දත්ත තොරතුරු පද්ධතියෙන් මෙම ගමනාගමනය තහවුරු වී ඇතැයි ද එම වාර්තාව කියා සිටියි.

අදාළ නෞකාව පොහොර මෙට‍්‍රික් ටොන් විසිදාහක් රැගෙන දින දෙකකට පමණ පෙර සිංගප්පූරුවේ ස්ථානගත වී තිබු බවත් දැනට එය මලක්කා සමුද්‍ර සන්දිය ආශ්‍රිත මුහුදු කලාපයේ යාත්‍රා කරමින් සිටින බවත් තවදුරටත් සඳහන් වෙයි.

29,845 views

10 Comments to “චීනයෙන් කාබනික පොහොර නෞකාව ශ‍්‍රී ලංකාව බලා.. දැන් සිංගප්පූරුව පසු කර මලක්කා හන්දියේ..”

  1. ශාන් ප්‍රනාන්දු says:

    දෙයියන්ගේ පිහිටයි. මෝඩ වැඩ නොකර ඔයදේ මුලදී කරා නම් මෙච්චර ප්‍රශ්න ඇතී වන්නේ නැනේ. පොඩි ළමයෙකුට තියෙන මොලයක් නැ. මහා එවුන්ට.රටේ හදන්න අදහස් කරගෙන ගෙන්න ඒක නැවැත්තුව. නොදකින්. අනේ කොහෙන් හරි පොරොන්දු ටික එනවා නේ දෙයියන්ට පින්සිද්ද වෙන්න

  2. Jude perera says:

    Ane me ara reject wechcha pohora nawane

  3. Jagath says:

    මිනිස්සු ටික මරලා ලංකාව විකුණලා දාන්න හදන්නේ

  4. pissu poosa says:

    ලංකාවේ පොරවල් පොහොර මාෆියා එකේ සල්ලි වලට බොරු labරෙපොර්ට් දීල … දවස් හයක් යන රිපෝර්ට් එකක් දවසෙන් දීල … අනේ මේ වගේ ආයතන ලංකාවේ තියෙනවා නේ … ඉතින් රටකට හරි යයි ද. හරියට සාම්පල චෙක් කලානම් චිනෙත් එක්ක තියෙන ගනුදෙනු අඩපන කරන්න කරන අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ

  5. tokka says:

    රටේ කැලි, රටේ රස්සා චීන්නා දීලා මදිවට, චීන්නා ටෙන්ඩර් වලට ගෙන්නලා අඩුවට quote කරලා ච්නගේ ගූ ජරාව කුණු අපේ රටට ගෙනල්ලා රට කලා පාලකයෝට හෙන ගහපන් .. ඔක මොකෝ huwai එකට දෙකයි පනහට tendor වලට slt මොබිටෙල් data center million dollor quote දීලා අපේ call privacy china ta විකුනපු රාජපක්ෂ එව්වන්ට හෙන හත එන්න ඕනේ

  6. 3% ට බය බයියා. says:

    හම්බන්තොට වරායට ආපු ගමන් 69 ලක්ෂය චිනුන්ට මල් මලා දාලා පිලිගෙන කිරිබත් උයාගෙන කනවා .ඊට පස්සේ විමලයයි ,ගම්මන් පිලයයි චිනුන්ට රාත්‍රි භෝජන සංග්‍රහයක් දී කොමිස් මුදල අරගෙන සතුටින් ගෙදර යයි.

  7. Sirisoma says:

    Sri Lankans need to realise that their leaders are ONLY good at giving voice cuts and beating the chest in front of the camera and issuing beautifully worded statements thru Media Units.

  8. කොමිස් says:

    පොහොට්ටු ආණ්ඩුව එන්න කලින් ගෙන්නුවේ රසායනික පොහොර විතරයි. දැන් රසායනික සහ කාබනික පොහොර දෙකම ගෙන්වා කොමිස් ගහන්න අවස්ථාව සළසා දුන්නාට ස්තුතියි.

  9. nimal says:

    චීන්නුම ඇවිත් කුබුරටම හලලා යයිද දන්නේ නෑ. පවු අනේ රට රකින අපේ විරුවා, හැබැයි ජාතික ආරක්ෂාව නම් හොදටම තියනවා.

  10. 69 MIN BAIYOO says:

    රටේ කැලි, රටේ රස්සා චීන්නා දීලා මදිවට, චීන්නා ටෙන්ඩර් වලට ගෙන්නලා අඩුවට quote කරලා ච්නගේ ගූ ජරාව කුණු අපේ රටට ගෙනල්ලා රට කලා පාලකයෝට හෙන ගහපන් .. ඔක මොකෝ huwai එකට දෙකයි පනහට tendor වලට slt මොබිටෙල් data center million dollor quote දීලා අපේ call privacy china ta විකුනපු රාජපක්ෂ එව්වන්ට හෙන හත එන්න ඕනේ