චීනයෙන් ගේන්නේ රබර් සහල්.. බත් ගුලිකර පොලොවේ ගැහුවම බම්ප් වෙනවා..
February 11, 2022 at 12:00 pm | lanka C news
චීනයෙන් ආනයනය කරන ලද සහල් වලින් බත් ගුලිකර පොළොවේ ගැසූ විට රබර් බෝලයක් මෙන් උඩ විසි වන බව තමන් වීඩියෝවක දුටු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ කුඹුරු හෙක්ටයාරයකට යූරියා කිලෝ 137 දමද්දී චීනයේ 525ක්, ඉන්දියාවේ යූරියා කිලෝ 250ක් දමන බවත් ඔහු පැවසීය.
ලංකාවේ මෙන් තුන් හතර ගුණයක් පොහොර දමන රටවලින් සහල් ගෙනැවිත් අපට ලබා දෙන්නේ වස විසෙන් තොර ආහාර දැයි ඔහු ප්‍රශ්න කළේය.
මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
ගෑණිට කියල බත් මුට්ටිය හරියට උයා ගනින්. බෙරි උනාම මෙහෙ හාලෙන් උයපු බතුත් ඔහොම තමයි .
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා, බත් ගුලිකර පොලොවේ ගැහුවම බම්ප් වෙනවා..”nam… stay at home and play Ping Pong…