චීනයෙන් ගේන්නේ රබර් සහල්.. බත් ගුලිකර පොලොවේ ගැහුවම බම්ප් වෙනවා..
February 11, 2022 at 12:00 pm | lanka C news
චීනයෙන් ආනයනය කරන ලද සහල් වලින් බත් ගුලිකර පොළොවේ ගැසූ විට රබර් බෝලයක් මෙන් උඩ විසි වන බව තමන් වීඩියෝවක දුටු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ කුඹුරු හෙක්ටයාරයකට යූරියා කිලෝ 137 දමද්දී චීනයේ 525ක්, ඉන්දියාවේ යූරියා කිලෝ 250ක් දමන බවත් ඔහු පැවසීය.
ලංකාවේ මෙන් තුන් හතර ගුණයක් පොහොර දමන රටවලින් සහල් ගෙනැවිත් අපට ලබා දෙන්නේ වස විසෙන් තොර ආහාර දැයි ඔහු ප්‍රශ්න කළේය.
මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
මේ මනුස්සයා කියන බොරු වලටද කොහේද කට පොඩ්ඩක් හැඩය ට ගිහිල්ලා වගේ.
මෙයා බත් කනවා වෙන්න බැහැ ගගගගගගග කනවා වෙන්න පුළුවන්
අනේ ලිං ගෙම්බො. උඹ හිතුවද චීනෙ අපට එවන්නනම ඕන නිසා සම්බ හාල් වැපුරුව කියල එහේ ගොවියො . මැටි මෝලො, චීන්නු කන්නෙ කෝටු 2න් ඒක නිසා උන් කන්නෙ ඇලෙන බත්. ස්ටිකි රයිස්. කෝටු 2න් සම්බ බත් කන්න බෑනෙ . ස්ටිකි රයිස් කොහොම ඉව්වත් ඇලෙනව ගුලි කරන්න පුළුවන් . ඒ ඒ හාල් වල හැටි මිසක් රබර් ප්ලාස්ටික් කවලම් කරල හදල නෙවෙයි . පොඩ්ඩක් ගල් ගුහාවෙන් එළියට බැහැල රටේ ලෝකෙ ගැන හොයල බලල ඉගෙන ගනින්
දශක ගණනක් ඇමෙරිකන් ප්‍රීමා විෂ පිටි කාපු ජාතියකට දැන් දියවැඩියාව කැන්සර්.
චීන්නු ඔය හාල් කාලා තමයි අද ඇමෙරිකාවටත් පාර්ට් දාන්නේ.
නොදකිo කාලකන්නි බොරුකාරය… ….දේශපාලනයට බොරුව ඕන තමා…ඒත් මේ වගේ ගොන් කතා කියන්න එපා බූරුවො….උබල හිතන්නෙ උබල කියන ඕනම පට්ටපල් බොරුවක් අත්පුඩි ගහල මිනිස්සු පිලිගන්නව කියල….
ලෝකයේ උතුම් ජාතියක් අද චීන අශුචී කන ජාතියක් බවට පත් ඇත.නැවතත් ලක් දෙරණ සහලින් ස්වංපෝෂිත කර ,වෙළෙඳ මාෆියාව පරාජයට පත් කර ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .
දවල්ද ?
JNGIYA DA GANNI ,GADA GAHANAWA !
THO WAGE POHOTTU BATH BALAYO NISA THAMAY ME KALAKANNI THAMATH INNE!
ජන්දෙ තියන්නෙ දවල්.. ප්‍රතිඵල දෙන්නෙ රෑට ..
sirmawo bandaranayak agamathi kale thoge thatha amma china asuchida
BATAHIRA SUDDONGE ASUCHI KAALA WASARA 74,kma KELAWA GATHTHA NEDA.
3% ta, BAIYA KIYANNE AMU NUUGATHAEK NEDA, JEPPO OKKOMA MEHEMA THAMAI.
ඔය රබර් බය්ල එක මීට අවුරුදු කීපයකට කලිනුත් මතු වුනා. බත් බොල හදලා බිම ගහලත් පෙන්නුවා. පස්සේ ඔක්කොම බොරු කියලා ඔප්පු වුනා. මේ කය්වාරු ගහන පොරගේ ආණ්ඩුව තමා ලංකාවේ harbour එක port city එක, හම්බන්තොට අක්කර 15000ක් චීනෙට වික්කේ. දැන් චිනට බනිනවා. මුන් බලේට ආවත් යන්න වෙන්නේ චිනගේ පස්සේ තමා.. මුගේ මුණ බැලුවම පෙන්නේ හැමවෙලේම හොඳට දාලා ඉන්නවා වගේ. නැත්නම් කට ඇරියොත් දවල් එළිවෙන පච කෙලින්නේ කොහොමද මිනිස්සු මුලාකරන්න 😀
මූට පිස්සුද? හැටිද?
Sticky rice ගැන දන්නේ නැති මෝඩ මුසලයෝ තමයි පුතානෝ ගේ ගොං කල්ලියේ ඉන්නේ.
එක සැරයක් අතේ පැලවෙන බොරුවක් කියන්න ගිහින් හතරවෙනි තට්ටුවෙදි චූ ගිහිල්ල යන්තම් බේරුණා.දැන් ආයෙත් බම්ප් වෙන්න ලෑස්ති වෙනව.මේ වගේ මෙලෝ රහක් නැති අඩුම තරමේ මේ අයගෙ පවුලටවත් වැඩක් නැති අමන මී හරකුන්ගෙන් ඇති පලේ මොකද්ද?කාබනික වගාවට එරෙහි වෙන ගමන් රටින් ගේන හාල් කාබනික නොවේ කියන බත් කන මීහරකුන් සජබය සමග ඉන්නා තුරු ආණ්ඩුව ගොඩ.
අනේ මන්ද මේ මිනිස්සු හිතාගෙන
ඉන්නේ මේ රටේ ඉන්නේ හද්දා නූගත් මිනිස්සු කියලා බත් ගුලු පොලොවේ ගගහා ඉන්න ඔන කාලයකද ඉන්නේ ඔච්චර උවමනාවක් තියනවා නම් ලෝකේ ඕන තරම් ස්වාධීන පරීෂණාගාර තියනවා නේ පරීක්ෂණයක් කරගෙන අපිට ස්වාධීන අධිකරණයක් තියනවා නේ ඒ අධිකරණ තින්දුවකුත් අරගෙනම අවොත් අපිත් එනවා ඔබ තුමාලා එක්ක. නැත්නම් ඉතින් ඔබතුමන්ලා කුණු කූඩයටම තමා…